MAS ඇගළුම් කර්මාන්තශාලාවේ සේවකයෙකුට කොරෝනා

October 16, 2020 at 8:41 pm | lanka C news
MAS ඇගළුම් කර්මාන්තශාලාවේ සේවකයෙකුට කොරෝනා

නිට්ටඹුව පිහිටි MAS ඇගළුම් කර්මාන්තශාලාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික මධ්‍යස්ථානය මේ බව නිවේදනය කරයි.

අද පැවති කොරෝනා පරීක්ෂණයේදී අදාල සේවකයා වෛරසය ආසාදිත බව තහවුරු වූ බව එම මධ්‍යස්ථානය කියා සිටියි.

52,296 views

Leave a Comment