MAS ඇගළුම් කර්මාන්ත ශාලාවේ කිහිප දෙනෙකුට කොරෝනා..

October 20, 2020 at 6:24 am | lanka C news
MAS ඇගළුම් කර්මාන්ත ශාලාවේ කිහිප දෙනෙකුට කොරෝනා..

මෙරට ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්තශාලාවක වන MAS ආයතනයේ සේවකයන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

එම ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වෙයි.

කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබෙන අධි අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් වන සේවකයන් කිහිප දෙනෙකු මෙසේ ආසාදිත වී ඇතැයි නිවේදනයේ සඳහන්ය.

එම ආයතන නිට්ටඹුවෙ පිහිටි කර්මාන්තශාලාවේ සේවකයකු ආසාදිත යයි හෙලිවීමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන්ට සිදු කරන ලද පරීක්‍ෂණවලදී මෙම ආසාදිතයන් වාර්තා වී ඇත.

ඔවුනගේ ආශ‍්‍රිතයන්ද නිරෝධායනයට ලක් කර ඇති අතර කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතව ඇත.

31,180 views

One Comment to “MAS ඇගළුම් කර්මාන්ත ශාලාවේ කිහිප දෙනෙකුට කොරෝනා..”

  1. සිරා says:

    මෙම කොරොනා නෙවත පෙමිනීම පෙතිරීම් අපෙ අගලුම් කම්හල් වසා දෙමීමට වෙනත් රටකින් කරපු දෙයක් ද දන්නෙ නෙහෙ

Main News