MBBS කියන්නේ ‘මුංගෙන් බෙහෙත් බිවුවොත් සුං’ – රන්ජන් දොස්තරලාටත් ප‍්‍රසිද්ධියේ අපහාස කරයි..

February 4, 2017 at 2:10 pm | lanka C news
MBBS කියන්නේ ‘මුංගෙන් බෙහෙත් බිවුවොත් සුං’ – රන්ජන් දොස්තරලාටත් ප‍්‍රසිද්ධියේ අපහාස කරයි..

MBBS යන්නේ තේරුම ‘මුන්ගෙන් බෙහෙත් බිවුවොත් සුං’ බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

තම මාමා වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් මෙසේ මනට කියා දුන් බවද ඔහු සදහන් කලේය.

ජාඇලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් කිසිසේතම දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියගෙන් සමාව නොගන්නා බවද කී ඔහු විල්පපත්තුව මුතුරාජවෙල් ආදී පරිසර විනාශයක් වැලැක්වීම සදහා ග‍්‍රහලෝකයම එක් කගෙන සටන් වදින බවද පැවසීය.

135 views
Main News