MCC අත්සන් කරනවාද නැද්ද.. පොම්පියෝ මෙරට ඇවිත් විමසයි..

October 24, 2020 at 1:20 pm | lanka C news
MCC අත්සන් කරනවාද නැද්ද.. පොම්පියෝ මෙරට ඇවිත් විමසයි..

MCC ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය මක්දැයි මෙරටට පැමිණීමට නියමිත ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියේ මහතා විසින් විමසනු ඇති බව රාජතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

එළඹෙන 28 වැනි දා මෙරටට පැමිණෙන ඇමෙරිකානු තානාපතිවරයා MCC පාලක මන්ඩලයේ සභාපතිවරයාගෙන් මෙම විමසීමට සිදුකිරීමට නියමිතව ඇත.

මෙම කෙටි සංචාරයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට ජනාධිපති අගමැති සමග සාකච්ඡා කිරීමට නියමිතය.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවකට සහභාගි වන ඔහු දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

වත්මන් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මරිකානු සී අයි ඒ ආයතනයේ ප්‍රධානියා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර කර ඇත.

28 වැනිදා ඔහු පැමිණීමට පෙර දැනටමත් ඔහුගේ ආරක්‍ෂකයින් පිරිසක් මෙරටට පැමිණ සිටී.

83,291 views

30 Comments to “MCC අත්සන් කරනවාද නැද්ද.. පොම්පියෝ මෙරට ඇවිත් විමසයි..”

  1. damien says:

    Ko mey tissa jananayake????? Corridor eka kapaida rata medden???🙄🙄🙄🙄😵😵😵😟😟😕😕🧐🧐

  2. උක්කුං මල්ලී says:

    ඒකට නේන්නම් මේ 20 සම්මත කරගත්තේ

  3. දුටුගැමුණු says:

    නෑ අත්සන් කරන්නේ නෑ ! මොකද කියන්නෙ ?

    • සිංහල බන්ඩා says:

      ඔය නම අයින් කරගන් ගොන් ගොබ්බ හරකෝ රජ කෙනෙකුට අපහාස නොකර.

  4. රවුලු රාවණ says:

    පොම්පියෝ ට 29 වෙනිදා ලංකාවට එන්න කීයටවත් හම්බවෙන්නේ නෑ ! ඕං බලාපල්ලා බොරු නං ?

  5. sinhale le says:

    ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ලක්දිව එකල පැවති එකම නිදහස් රට වූ සිංහලේ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම මතක් වෙනවා.

  6. අල්ලා says:

    20යි 20 දිනුම්…!
    ඩොලර් පොම්පෙ එනවා..
    ඊලඟට MCC එකේ අහිතකර 30% අයින් කරන ඉල්ලීම⁣ කන්ඩායම සූදානම්ද? ටික දවසකින් ස’ගෙ හැඟුම් බර කතාව අහලා අහිතකර 30%ටත් එක්ක අනුමැතිය දෙන්ඩ ලෑස්තිද..?

  7. PU.K.Amaris says:

    Gota aniwaryen oka athsan karanwa.69 laksheta apath nathi wenawa. sir rata cheenetai amaricavatai wikunanwa. gon haththa rawatuna munge ragapam walata.

  8. පුට්ටුවේ සඩින් බයියා says:

    මෙහෙම කියයි ජනාධිපතිතුමා සන්වේදි වු නිිිිසාඅපිට සරමෙම චුව ගියා ඒනිසා අත්දෙකම උස්සනවා

  9. Love nature says:

    හෙළබිම ලෝකයේ කිසිඳු රටකින් කිසිවක් නොගෙන දියුණු කළ හැකි රාජ්‍යයකි…

    පරගැති නොවී එය නිවැරදි ලෙස මෙහෙයවිය යුතුය…

    • Jaya Sri says:

      හරියට හරි. 20 පරද්දන්න දත කාලා පුක බිම ඇනගත්ත ජෙපි හා සජබෙ නන්නත්තාර සෙට් එක මොන බයිලා ගැහුවත්, පොම්පියො, පිම්පියො මොක්කු ආවත් MCC අස්සන් කරන්නේ නෑ.

Main News