MCC ඉරණම විසදන තීරණාත්මක හමුවක් කැදවයි..

September 5, 2020 at 2:10 pm | lanka C news
MCC ඉරණම විසදන තීරණාත්මක හමුවක් කැදවයි..

සහස්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් එම් සී සී ගිවිසුම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න තීන්දු කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමට නියමිතව තිබේ.

එළඹෙන සතියේ දී ඇමරිකාවේ වොශිංටන් නගරයේ දී මෙම හමුව පැවැත්වීමට නියමිතය.

ශ‍්‍රී ලංකාවේ තෝරාගත් සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 480ක් ලබාදීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙම යෝජනාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළේය.

නමුත් එහි ඇතුළත් කොන්දේසි සම්බන්ධයෙන් රට තුළ ඇති වූ දැඩි විරෝධය නිසා එය මෙතෙක් ක්‍රියාත්මක කළ හැකිව නැත.

එමෙන්ම ඒ ගැන සොයා බැලීමට පත්කළ කමිටුවේ නිර්දේශය වූයේද යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

මෙම තත්වය මත එන සතියේදී පැවැත්වෙන සාකච්්චාව තීරණාත්මක එකක් වනු ඇතැයිද වාර්තා වෙයි.

29,719 views

24 Comments to “MCC ඉරණම විසදන තීරණාත්මක හමුවක් කැදවයි..”

  1. lal milano says:

    Kohethma Api Viruddai. Lakmaniwa Vikunan Kanna Kohethma Api Sinhalayo Ida Denne Naha.Para Desakkarayange Salli Wadaknaha Api Rata Poshanaya Karamu.

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ඇමෙරිකානු – ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිකම හිමි අයෙකු රටේ අගමැති උනෝතින් මෙවන් ගිවිසුම් වෙත සහයෝගයක් නොදක්වාවි යැයි වග කිව හැක්කේ කාහටද ? සැබෑ දේශප්‍රේමියන් කරනුයේ ගෝඨාභය ජනපතිතුමන් මෙන් ඇමෙරිකානු පුරවැසිකමෙන් ඉවත්වීම නොවේද ? එතුමා පරමාදර්ශී සැබෑ ජනනායකයෙක් වන්නේ එබැවිනි… ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමේ වරප්‍රසාදය භයානකයි.

    • Aniwa says:

      Appachchi sent his convoys twice to get this but got rejected due to bad human record at the time.
      Gota sir can get this now considering the dire situation we are in now.
      Jaya wewa sir ! he can do and he will do it.

  3. වගා නොකරන ඉඩම් හිමියා වසලයෙකි says:

    වෙන රටක පුරවැසියන් පාර්ලිමේන්තු එනවාට රටේ මිනිසුන් විරුද්ධ වියයුතුයි. විශේෂයෙන්ම පොදුජන පෙරමුණ සමඟින් බැඳි ඉන්නා දේශප්‍රේමී ජනතාව එහි ප්‍රමුඛ විරෝධතාකරුවන් වෙන්නට ඕනෑ. අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඒ අයට බැරි ඇයි. ඒ බැරිකම පිටුපස ඇත්තේ කුමක්ද ? මෙරට යම් දූෂණයකට වංචාවකට චෝදනා එල්ල වූවහොත් අනිත් පුරවැසිකම ඇති රටේ ආරක්ෂාව පැතීම නොවේද ? සමහරු චන්දයකින් ආණ්ඩු පෙරලුනාම ඇමෙරිකාවට පැන්නා මේ රටේ මිනිස්සුන්ට තවම මතකයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනිස්සුන්ට..

  4. KKpu says:

    What more to discuss about splitting the country and giving opening parts of it to foreign occupation. No deal. Get the F out. Just don’t let the door hit your ass on your way out. That’s all.

  5. Siripala says:

    Hope patriotic this government will not sign this agreement.

  6. Lol says:

    What the hell, we citizens of sri lanka already said we don’t want this. Why the heck is this going on.

Main News