MCC ගිවිසුම ගැන කමිටුවේ අවසන් වාර්තාව මෙන්න…

June 27, 2020 at 4:40 pm | lanka C news
MCC ගිවිසුම ගැන කමිටුවේ අවසන් වාර්තාව මෙන්න…

MCC හෙවත් සහස්‍රක අභියෝගතා සමායතන ගිවිසුම් යෝජනාවලිය සම්බන්ධයෙන් වූ නිරීක්‍ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කරන ලද කමිටුව විසින් එහි අවසන් වාර්තාව පසුගියදා ජනාදිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට බාර දුන්නේය.

පිටු 59කින් සමන්විත එම වාර්තාව මෙහි දැක්වේ.

39,726 Viewers

23 Comments to “MCC ගිවිසුම ගැන කමිටුවේ අවසන් වාර්තාව මෙන්න…”

  1. රටට ආදරේ මම says:

    MCC ගිවිසුම කියන්නේ අපේ රටේ යතුර ඇමරිකාවට බාර දෙනවා වගේ දෙයක්..  යූඇන්පී එකෙන් MCC ගිවිසුම ගහන්න ගියෙත් රනිල් සටන් විරාම ගිවිසුම ගැහුවා වගේ රටටම හොරා..ඒකෙන් රටට මොන හානියක් වුනත්  උන්ට ගානක් නෑ.. පාඨලී MCC වල හොඳ කියමින් ගියා. සජිත් ඊට විරුද්ධව වචනයක් කිවේ නෑ. ඕකුන්ට බලය ආවොතින් අපේ දරුවෙක්ටවත් ඉන්න රටක් ඉතුරු වෙන්නේ නෑ.

    • Nimesh says:

      MCC ගිවිසුම කියන්නේ අපේ ගෙදර යතුර වෙන කාට හරි දීමක් වගේ කියල ඔය ගිවිසුම ගැන අධ්යයනය කරලා නිර්දේශ ඉදිරිපත් කරපු කමිටුවේ ලලිතසිරි ගුණරුවන් මහත්තය කියන සාකඡ්චාව මෙතනින් බලන්න.

      https://www.youtube.com/watch?v=Mkk4-JrLyCw

      • Saranga Gimhan says:

        MCC ගිවිසුම අගෝස්තු 5 න් පසුව පිහිටවන ගෝඨාභය මහත්තයගේ ඉදිරි රජයෙන් අත්සන් නොකරයි කියලා අපි හිතනවා.. අඩු තරමින් අපිට MCC ගිවිසුමේ තිබෙන කරුණු ගැන විස්තර දැන ගන්න වත් අවස්ථාව ලැබුනේ ගෝඨාභය මහත්තයා ජනාධිපති වුනු නිසා. නැත්නම් රනිල්, පාඨලී, සජිත් ඇතුලු පිරිස රටටම හොරාට ඔය ගිවිසුම අත්සන් කරලා ඇමරිකන් කාරයො ඇවිත් අපේ වත්තේ පදිංචි වෙනකන් අපි දන්නේ නෑ

        • Sarath Fernando says:

          Big salute to our honorable president and the honorable committee.
          You saved our motherland.

        • ඉත්තෑවා says:

          පුළුවන් දෙයක් අනිවාර්යෙන්ම කරයි.

        • Dp says:

          Salute to the president for making this public.UNP and siriSena too had such a report on central bank robbery.even when submitting to parliament several documents were held back.SIRISENA..an utter failure.

    • GU-VP SAKKILI API says:

      අපි GU-VP ඊනියා කථිකයන්, අපට කළ හැක්කේ කතා කිරීම හා විනාශකාරී විවේචන පමණි

      අපි ශ්‍රී ලංකාවේ දරුණුතම සතුරා වන අතර රටේ සංවර්ධනය හා තිරසාරභාවය පිළිබඳ අවධානය වෙනතකට යොමු කරන්නෙමු.

    • ඔසී හොරා says:

      යකෝ මේකේ 70%ක් හොදයි,පිවිතුරැයි …මේක මම එදත් කිව්වා අදත් කියනවා.

  2. Pura Vasiya says:

    Big Salute to the honourable committee!!!

    You saved the nation and Buddha Sasana!!!

    Gods will protect you from devils for this brave work!!

    • GU-VP-විජිත හේරත් says:

      අපි GU-VP ඊනියා කථිකයන්, අපට කළ හැක්කේ කතා කිරීම හා විනාශකාරී විවේචන පමණි

      අපි ශ්‍රී ලංකාවේ දරුණුතම සතුරා වන අතර රටේ සංවර්ධනය හා තිරසාරභාවය පිළිබඳ අවධානය වෙනතකට යොමු කරන්නෙමු.

    • ඔසී හොරා says:

      යකෝ මේකේ 70%ක් හොදයි පිවිතුරැයි …මේක මම එදත් කිව්වා අදත් කියනවා.

  3. kari LCN says:

    ප්‍රාේ‍් සම්ප අ හිඟ සා ණා බරින් කතරපුණු ශ්‍රී යංාාව වැනි රටා මූලිා ආර්ථිා
    සංකරෝ‍ා ුවරලීකම් ආකාෝජ් උකසසා අවශය මූයය සම්ප අ රක ද විකේශ ණා බර වැි
    ක්ොාරමින් සපාා ගැනීකම් අවස්ථාව MCC සංයුක්ත ප්‍රසා් කාෝජ්ාව තුබන් උසා වනු ඇති
    බවක් මාතතුළිටින් කපනුණ ස, ගැඹුරින් අ‍යා්ා කිරීකම් දී කපනී ාන්කන් MCC සංයුක්ත
    කාෝජ්ාවලික කාොන්කේල් ාා එා ක්‍රිාා අමාතා කිරීමාතට කාෝජිත ‍රමාතකේසා තුළ ශ්‍රී යංාාවට
    අහිතාර බයපෑම් එවායවීමාතට ස ප්‍රබය ඉලාලක් නිර්මාතාණා වී ඇති බවයි.

    • GU-VP-PAI URAPU HADUN NETTIYA says:

      අපි GU-VP ඊනියා කථිකයන්, අපට කළ හැක්කේ කතා කිරීම හා විනාශකාරී විවේචන පමණි

      අපි ශ්‍රී ලංකාවේ දරුණුතම සතුරා වන අතර රටේ සංවර්ධනය හා තිරසාරභාවය පිළිබඳ අවධානය වෙනතකට යොමු කරන්නෙමු.

  4. විශ්වාසී mcc says:

    mcc ගැහුවොත් බේසමක් නොමිළේ ඇකසා ගැහුවොත් බේසමට අමතරව වතුර ගන්න ප්ලාස්ටික් කෝප්පයක් නොමිළේ එතකොට බේසම් දෙකයි කෝප්පයයි. මිලිටරි බේස් එක දාන්න දුන්නොත් කල්දේරම් ප්‍රමාණ භාජනයක් හැබැයි සුදු යකඩ ඇලුමිනියම් බෑ ඒකත් ප්ලාස්ටික් හැබැයි ඒකට අරකට වඩා ලොකු කෝප්පයක් දෙනව ඒකත් ප්ලාස්ටික් අමතරව වෙනත් ප්‍රතිවාදී රටවල් මෙහෙ බේස් එක ඉලක්ක කරලා මිසයිල ස්ථානගත කරන්න පුළුවන් නිසා පෙර සැකසූ බංකර් දෙනව හාරල වලල ගන්න එක කරගන්න ඕන හැබැයි ඒවත් ප්ලාස්ටික්. මොකද මොකක් හරි උනොත් මෙහෙන් ප්‍රහාර එල්ල කරල අපි එහෙ පනිනව මෙහෙට ලොකුවට ප්‍රති ආරක්ෂක විධි ස්ථානගත කරන්න අමාරුයි කියන්නෙ අමාරුවක් නෑ. මේ දීමනා මදි වගේ නම් ඉල්ලීම් කරන්න පුළුවන් තව අමතර ප්ලාස්ටික් දීමනා සළකා බලන්න පුළුවන් ඒවට වෙනම කොන්දේසි අදාළයි. අපිට දැනට එච්චරම අවශ්‍ය නෑ ඕන උනහම අපි වැඩිදුර දැනුවත් කරන්නම්.

    • විශ්වාසී mcc says:

      සෝෆා ගැහුවොත් බොහොම පැහැදිළිවම අපි සෝෆා සෙට් එකක් දෙනව හැබැයි කුෂන් නැතුව ප්ලාස්ටික් වලින් මොකද කල් පවතින්න ඕන නිසා. මතක් කරල බිත්තියකට හේත්තු වෙන්නම තියන්න ප්ලාස්ටික් හොදයි බරත් අඩුයි ඒකයි.

      • GU-BEBADU BADU LAL KANTAYA says:

        අපි GU-VP ඊනියා කථිකයන්, අපට කළ හැක්කේ කතා කිරීම හා විනාශකාරී විවේචන පමණි

        අපි ශ්‍රී ලංකාවේ දරුණුතම සතුරා වන අතර රටේ සංවර්ධනය හා තිරසාරභාවය පිළිබඳ අවධානය වෙනතකට යොමු කරන්නෙමු.

  5. තිලකේ අයියා says:

    ගිවිසුම ප්‍රතික්ෂේප කල යුතුයි කියලා ලියලා තියෙන්නේ.

    • GU-VP-RODI-BIMALA says:

      අපි GU-VP ඊනියා කථිකයන්, අපට කළ හැක්කේ කතා කිරීම හා විනාශකාරී විවේචන පමණි

      අපි ශ්‍රී ලංකාවේ දරුණුතම සතුරා වන අතර රටේ සංවර්ධනය හා තිරසාරභාවය පිළිබඳ අවධානය වෙනතකට යොමු කරන්නෙමු.

  6. Wijebahu says:

    Thank you LCN for publishing this full report.

  7. Transparency-in-deed says:

    This is what should happen to all international agreements, scrutinized by a panel of patriotic experts.
    Need to publish in English as well so that the USA government can realize that era of underhand deals is over and Sri Lankan people are watching every step of their government.

  8. ශ්‍රියාණි මල්ලිකා දොඩංගස්ලන්ද says:

    ශ්‍රී ලංකාවට මෙතරම් අහිතකර ගිවිසුමක කොටස් දෙකක්ට රටටම හොරෙන් අත්සන් කිරීමට කටයුතුකල සහ ඊට මුල්වූ පැවති යහපාලන රජයේ කැබිනට් මණ්ඩලය ඇතුලු සියලූම දේශද්‍රෝහීන්ට සහ උන්ගේ
    පවුල්වල සාමාජිකයින්ට හෙණහතම වදීවා!

  9. දුටුගැමුණු says:

    ඕක පුච්චලා අලු ටික , කොහොබ තෙල් සමග පත අට එකට සිද , ගුලි 28 ක් සාදා ගව මුත්‍ර අවුන්ස 8 ක් සමග අමෙරිකන් තානාපතිනිය ට ගිල්ල පල්ලා .

  10. Sun says:

    No one wants it and they know about American duality in politics. They are the people creating problems round the world coming as friends. They are looking for ways to create problems in the country. They give money to the foolish people who are behind the program.All are only money hunters with blank heads who cannot see the world and analyse. But if they get some money they do what ever the politicians are greedy of money. They do not care about the country or the land nor people only focusing at money. Unending foolishness.They are really dumb and running the country.

Leave a Comment

Main News