MCC ගිවිසුම මැතිවරණයෙන් පසු…- ඇමරිකාව කියයි

June 16, 2020 at 3:50 pm | lanka C news
MCC ගිවිසුම මැතිවරණයෙන් පසු…- ඇමරිකාව කියයි

ඇමරිකාව සමග අත්සන් කිරීම සඳහා යෝජනා කර ඇති එම් සී සී ගිවිසුම පිළිබඳ අවසන් තීරණය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු තීරණය කරනු ඇතැයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය පවසා ඇත.

මෙම යෝජිත ගිවිසුම සමාලෝචනය කිරීමට ජනාධිපතිවරයා විසින් විද්වත් කමිටුවක් පත් කිරීම තමන් අගය කරන බවද ඇය සඳහන් කරයි.

අදාල ගිවිසුම වලංගු වන්නේ වසර පහක කාලයකට පමණක් බවත් ඉන් ඔබ්බට එහි වලංගුතාවක් නැති බවද සඳහන් කරන ඇය මෙමගින් ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබාදෙන බවද සඳහන් කර තිබේ.

ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සහ ඉඩම් පරිපාලනය වඩා ක්‍රමවත් කිරීම මෙහි සඳහා මෙම ප්‍රධාන ලබා දෙන බවද ඇය පවසයි.

කොළඹ ඇමරිකානු තානාපතිවරිය මෙම අදහස් පල කර ඇත්තේ මෙරට මාධ්‍යවේදීන් සමගින් අදහස් පල කරමිනි.

444 views

34 Comments to “MCC ගිවිසුම මැතිවරණයෙන් පසු…- ඇමරිකාව කියයි”

  1. Raterala says:

    ජනාධිපති පත්කල කමිටුව
    MCC ගිවිසුම අත්සන් නොකලයුතුයි කියලා තීන්දුව දුන්නා, තානාපති වරිය බයිලා කියනවා .

  2. RS says:

    Me gani desapalanaya karanawa.rajaya apahasutawayata patkirima meyage aramuna Rajapaksala meratata tiyana adarayagana mahajanatawa dannawa.oyagani hitapu ratawalwalata karapudet minissu dannawa.

  3. විකී says:

    මේ පේජ් එකේ පොහොට්‍ටු පාක්ෂිකයින් දාන සමහර කොමෙන්ටු පල කරන්නේ නැහැ නමුත්ජෙප්පොයි,ගූඇන්පි එවුන්ගේ කොමෙන්ටුනම්‍ පලකරනවා.අප්‍රියයි ඔය ටොයියො කියලා හිතාගෙන ඉන්න බයිටොයියන්ගෙ කොමෙන්ටු කියවන්නත්

  4. Sam Fernando says:

    This woman is dreaming. Why cannot she mind her own business and not to interfere in our affairs ? We are an intending coutry. Plz let us mind our own affairs. This woman has no shame. She should learn from the other ambassadors in the country.

  5. Gs says:

    Apaaaa
    Sign Marianna apAaa

  6. විශ්වාසය එතුමා පළුදු කරගන්නේ නැත..! says:

    ජනාධිපතිතුමා ගැන තියන විශ්වාසය එතුමා පළුදු කරගන්නේ නැත..!

Main News