Moody’s ශ‍්‍රී ලංකාව යලිත් පහත දමයි.. ණය ගෙවීම දැඩි අවදානම්.. ආර්ථිකය පල්ලමටලු…

July 20, 2021 at 12:00 pm | lanka C news
Moody’s ශ‍්‍රී ලංකාව යලිත් පහත දමයි.. ණය ගෙවීම දැඩි අවදානම්.. ආර්ථිකය පල්ලමටලු…

ලෝ ප්‍රකට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s ආයතනය විසින් නැවත වතාවක් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් වලින් පහත පහත දැමීමට සමාලෝචනය කරමින් ඇත.

එම ආයතනය හඳුන්වා දී ඇති නවතම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව Caa1 ඛාණ්ඩය දක්වා පහත දැමීමට විමසිල්ලෙන් සිටින බව සදහන් කර ඇත.

ඔවුන් එමගින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි.

දිගින් දිගටම ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පහළ වැටෙනු ඇති බව ද මූඩීස් පුරෝකතනය කරයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අස්ථාවරත්වය අඛණ්ඩව නරක අතට හැරෙමින් පවතින බවද බාහිරින් ප්‍රාග්ධනය ගලා ඒම කැපී පෙනෙන ලෙස ඉහළ නැංවීමට සමත් නොවන්නේ නම් ඉදිරි වසර දෙක තුන කාලය තුළ විදේශ විනිමය සංචිතය තවදුරටත් පහළ වැටෙනු ඇතැයි ඔවුනගේ තක්සේරුවයි.

අදාළ වාර්තාව මෙතනින්…

56,209 views

13 Comments to “Moody’s ශ‍්‍රී ලංකාව යලිත් පහත දමයි.. ණය ගෙවීම දැඩි අවදානම්.. ආර්ථිකය පල්ලමටලු…”

  1. dev says:

    moods kora wei api naya gewwama

    • රන්බණ්ඩා says:

      අලුතෙන් ණය අරන් තියෙන ණය ගෙව්වාමද?

    • godaya says:

      මේ අයියල මල්ලිලා පුතාලා මුනුබුරාලා ටික අපිව ලගදීම සිංගප්පුරු ලෙවල් එකට ගොඩ දාවි.

  2. citizen says:

    This is because of the chinese loans taken for useless projects like Hambantota harbour, Mattala airport, sooriyawewa stadium and conference centre (where stray cows have conferences), Only one family got a lot of money through bribes for these useless projects. Now we have to pay these loans all due to the rotten, corrupt and greedy one family.

    • Banda says:

      Have to agree. Most of these investments will be beneficial to the country in the long term. But the logic should be funding for these projects should also be long-term with lower interest rate. We will continue to have pressure on re payments as long as we don’t understand this. It’s like taking a temporary overdraft to build a house.

    • සෙනෙවිරත්න says:

      මේ අදහස් සිංහලෙන් පලකරන්න. මොකද මේක තමයි ඇත්ත . බලන්න රටක ජනතාවක් විඳින දුක මේ පවුලකගෙ නම රැකගන්න.

  3. TikTok says:

    දැන් ආණ්ඩුවේ රෙදි හා බයියන්ගේ මොළ හෝදන Washing Maching සිම් බලකාය මේ ප්‍රවෘතියට දාන කමෙන්ට්ස් බලන්න.
    නිවන් සුව.. ආදී එක වගේ සීතල කමෙන්ට්ස්.

  4. aniwa says:

    ගණන් ගන්න එපා ස,
    ඕව විජාතික කුමන්ත්‍රණ .
    බැසිල් ස ගොඩ දානවා දැමිල්ලක් ළඟදීම මුඩි ගහගනියි මුඩි !
    ජය වේවා ස !
    අපි බලාගෙන ඉන්නේ දුමින්ද ස ට විදේශ අමතිකමවත් දෙනකල් කිරිබතක් උයන් කන්න,
    ජයවේවා පොහොට්ටු උතුමණි !
    අප දිවා රෑ නොනිඳා ඔබ වෙනුවෙන් ඇප කැප වී වැඩ කරන්නෙමු .

  5. චන්ඩි කොල්ලා says:

    Tom Moody වගේමයි! පහලටමයි ඇදල දාන්න හදන්නෙ!

  6. Dengu Nona says:

    Mudal Ona tharam thiyanawa kiyalaa Kabba Raala kiyanne? Moodi mona gon pakek da. Kabba Raala unnahe moodita watennama prakaasayak koraawi!

  7. N.Wimaladasa says:

    The whole world in Covid 19 pandemics ongoing recession has coupled with such unending castropy through out Globe. We Sri Lankan are not that except of such crisis,while we are suffering from that as entire nation. On line of development of Economy of Island been under such recession from in depth uncertainties before us. The Moody of rating company ours downgrade rating is politics behind back manipulation. We cannot accepted such move by Moody

  8. N.Wimaladasa says:

    The whole world in Covid 19 pandemics ongoing recession has coupled with such unending castropy through out Globe. We Sri Lankan are not that except of such crisis,while we are suffering from that as entire nation. On line of development of Economy of Island been under such recession from in depth uncertainties before us. The Moody of rating company ours downgrade rating is politics behind back manipulation. We cannot accepted such move by Moody.Total world Trade stagnated and oversees woking People in many rich nation & controls has lost their jobs in millions.So entire Travel business lost due to lock down lost income of very popular Travel destination which is including Sri Lanka. Most of ours foreign exchange earning we lost by Billions of US dollars. Ours economy face new challenged of Economy recession is quite natural phenomena.Moody do not understand simple fact.

Leave a Comment