Mr. ක්ලීන් දැවැන්ත හොරෙක්.. පාස්කු ප‍්‍රහාරයේ සැගවු කතාව විජේදාස හෙලි කරයි..

July 3, 2019 at 3:00 pm | lanka C news
Mr. ක්ලීන් දැවැන්ත හොරෙක්.. පාස්කු ප‍්‍රහාරයේ සැගවු කතාව විජේදාස හෙලි කරයි..

‘Mr. ක්ලීන් යනු දැවැන්ත චරිතයක් දැවැන්ත හොරෙක්’ යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

අන්තර්ජාල පුවත් අඩවියක් සමගින් සම්මුඛ සාකච්චාවකදී ඔහු මේ බව කියා සිටියේය.

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල කරන ලද ප‍්‍රහාරය සම්න්ධ තවත් බොහෝ තොරතුරුද ඔහු එහිදී හෙලි කලේය.

වීඩියෝව මෙතනින්

169 views

12 Comments to “Mr. ක්ලීන් දැවැන්ත හොරෙක්.. පාස්කු ප‍්‍රහාරයේ සැගවු කතාව විජේදාස හෙලි කරයි..”

  1. sathya says:

    A condemned Character. Famous for crossing political parties without any steady policy.
    Not certain of his tomorrow.

  2. Roshan says:

    Moo Ada clean ta ekak kiyay..thawa dawaswalata paase maha rajata ekak kiyay. Desapaaluwo ithing ehama thama

  3. Nim says:

    ” DAN SATHUTUDA “

  4. ලස්සන ලංකා says:

    කෝ…නෑ..නේ..නෝ..නේ….

  5. kate says:

    He is correct and agree with him. But as he himself stated, he must be totally responsible to the disaster done on 2015 Jan 08. Even an infant could understand what happened in 2015 was wrong. But this so called scholar couldn’t understand it in 2015. He is so stupid.

  6. john the baptice says:

    ඇයි හොරාගේ පක්ෂෙන් අයිවෙන්නේ නැත්තේ?

  7. sam says:

    Horaeku Massey kiyai

  8. Gayantha says:

    ඒක ඉතින් හැමෝම දන්නවනේ බැන්කු හොරකමෙන් පස්සේ. යන එන මන් නැතුව මේ හදන්නේ පොහොට්ටුවට රින්ගන්න. මේත් තව රාජිත දයාසිරි වගේ දෙබෙඩි චරිත. ගිය තැන ඉවරයි. Cbkගේ කාලේ මේකා පට්ට ලොයර් වුනේ සරත්ට පින්සිද්ද වෙන්න මිසක් දැනුමක් තියෙන මනුස්සයෙක් නෙමේ.

  9. තිලක් says:

    මුං ඔක්කොම කපටි කයිරාටික හොරු

  10. Boo says:

    බැංකු හොරාගේ වහල්ලු විජේදාස එක්ක හොඳටම කෝපවෙලා වගේ පේනවා.

Main News