Mrs. World Inc. වෙතින් නිවේදනයක්…

April 15, 2021 at 10:00 am | lanka C news
Mrs. World Inc. වෙතින් නිවේදනයක්…

පසුගියදා මෙරට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රජින තරගයේදී ඇති වූ සිදුවීම පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගාවලියට බාධාවක් නොවන බව එහි ජාත්‍යන්තර සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි.

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි එම තරගයේ දී හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් තමන් පූර්ණ දැනුවත් වීමකින් පසු වන බව එම නිවේදනයේ සඳහන් වේ.

නෙළුම් පොකුණ රඟහලේ දී පසුගිය 4 වැනිදා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ දී පිෂුප්කාද සිල්වා ගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා දෙවන තැන දිනු කාන්තාවට පැළඳවීමට කැරොලයින් ජූරි කටයුතු කළේය.

එය දෙස් විදෙස් මාධ්‍ වලය විශේෂ පුවතක් සේ පළ විය.

කෙසේ වෙතත් පසුව මෙරට සංවිධායකයන් විසින් නැවතත් එම කිරුළ පුෂ්පිකා ද සිල්වා වෙත ලබා දීමට කටයුතු කරනු ලදී.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙමින් ඇත.

64,996 views

11 Comments to “Mrs. World Inc. වෙතින් නිවේදනයක්…”

  1. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    මේකටත් රාජපක්ෂලාට බනින ටෙලිපෝන් හිගන්නොයි 3% ජෙපි හිගන බල්ලොයි උන් මොන තරම් අසරණ වෙලාද කියහන්කෝ 😂😂😂😂😂😂

    • Jepi buster says:

      රූප රැජිනට අධෝ වාතයක් ගියත් ඒකට හේතුව රාජපක්ශලා.
      රාජපක්ෂ නම ඇහෙනකොටත් මුන්ට මල පහ වෙනවා.

      • අජිත් says:

        රාජපක්ෂ නම ඇහෙනකොටත් ලංකාවේ ඉන්න ඕනම කෙනෙක්ට මල පනිනවා උඹලා වගේ වහල්ලු ඇරෙන්න. අපිත් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ගොඨාභය රාජපක්ෂ මහත්තයාට ජන්දය දූන්නා හැබැයි දැන්නම් ඉතින් ලැජ්ජා වෙනවා

        • fass says:

          උදෙන්ම ගිහින් චන්දෙ දෙන්න ඇත්තේ නේද? අනේ නිකන් පලයන් බං. 3% හාම්පුතාලගේ කක්කුස්සි හෝදන එවුන් අනිත් අයට වහල්ලු කියනවා.

  2. Batakola Aachchi says:

    Why don’t the Mrs. World World Inc. select the best Mrs.grand mother or the most Mrs. divorced lady in the world?

  3. අජිත් says:

    රාජපක්ෂ නම ඇහෙනකොටත් ලංකාවේ ඉන්න ඕනම කෙනෙක්ට මල පනිනවා උඹලා වගේ වහල්ලු ඇරෙන්න. අපිත් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ගොඨාභය රාජපක්ෂ මහත්තයාට ජන්දය දූන්නා හැබැයි දැන්නම් ඉතින් ලැජ්ජා වෙනවා.

  4. mali says:

    If you people become agitated when hearing Rajapaksha name we also have the same nauseous feeling hearing Pramadasa Ranil and UNP,JVP combinations who destroyed the country by helping LTTE including giving them weapons to kill innocent villagers,not only that killing more than 60,000 sinhalese youths during 89 .
    So would you mind think about which one is 100 times better than your so-called UNP and Sajith hypocrite.

  5. Raj says:

    රාජපක්ෂ නම ඇහෙනකොටත් ලංකාවේ ඉන්න ඕනම කෙනෙක්ට මල පනිනවා උඹලා වගේ වහල්ලු ඇරෙන්න. අපිත් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ගොඨාභය රාජපක්ෂ මහත්තයාට ජන්දය දූන්නා හැබැයි දැන්නම් ඉතින් ලැජ්ජා වෙනවා.

    • Pal says:

      We voted to. Ring this government into power and have lots of criticism.
      But this doesn’t mean that we need Sajith or Ranil ,Anura combination again.
      We need to bring the present government into correct direction.

      No Sajith fool or any other can do this job for the country.

    • Dimple kupadiya says:

      රාජපක්ෂ ලාට දුන්නා දැන් ලැජ්ජ වෙනවා කියන කතාව සජීත් ගේ ගොබ්බයන්ට ලියා දීපු එකක්. උන් හරක් වගේ ලියනවා.

  6. පුද්ගලයා කුරුස කාරයෙක්,බොන්න අගේට හෝ පාත්ත පයියන්ඩර් වගේ පුජනීය උත්තම හෝ උත්තමාවියක්
    නම් කිසිඳු බාදාවක්,හිමිකම් කඩවීමක් නැත. එබඳු උත්තමාවියකගේ හිමිකම් කඩවීමක්, හෝ බාදාවක් යමෙකු
    අතින් වන්නේ නම් ඒ ද්‍රෝහියව වහා කුදලාගෙන විත් විදුලි පුටුවෙහි හිඳවිය යුතුය.

Main News