MSC Magnifica නෞකාවෙන් ශ‍්‍රී ලංකාවට ගත් ජර්මානු කත මිය යයි..

April 14, 2020 at 8:05 am | lanka C news
MSC Magnifica නෞකාවෙන් ශ‍්‍රී ලංකාවට ගත් ජර්මානු කත මිය යයි..

ඉතාලිය බලා ගමන්ගත් MSC Magnifica නෞකාවෙන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගන්නා ලද ජර්මානු ජාතික කාන්තාව මියගොස් තිබේ.

75 හැවිරිදි එම කාන්තාව කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගන්නා ලද්දේ හදිසියේ ඇතිවූ හෘදයාබාද තත්ත්වයක් නිසා ඊට ප්‍රතිකාර කිරීමටයි.

නමුත් ඇය කොළඹ ජාතික රෝහලේදී මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග කියා සිටී.

158 views

24 Comments to “MSC Magnifica නෞකාවෙන් ශ‍්‍රී ලංකාවට ගත් ජර්මානු කත මිය යයි..”

  1. Yety says:

    අන්න රූපවාහිනි එකේ දකුනු කොරියා ඉලැක්ශන් එක ලයිව් දෙනව ඒක බලන්න සෙට් වෙමු. කසකාරයො එනො

    • Saman says:

      අන්න දෙරණේ චතුරය ගොන්ජට රෙදි නැතිව කඩේ යනවා.

      • Dr No says:

        එක නම් සහතික ඇත්ත. උඩින් පෙන්නුවට කොළ ගතිය ලාවට නැත්තෙත් නෑ. 😄😄

      • nimalsiri says:

        ko ara chathura kiyana para jaathivaadee wesa balla?uvath den hireta daanna.ethakota oya parayawa kooduwe
        ethuledee ranjanma marala daavi.eetapasse derana tv ekata gini thiyala alu korapalla.

    • MD says:

      Set wela Ready wela 🌷lakuna idiriyen × gahala gedera enna.wena buru wada mokuth kiyanna karanna epa hode.
      .

    • අල්ලපු ගෙදර තිනන් says:

      තූඃ තොපේ කුහක කම, රෙද්ද පල්ලෙන් බේරෙනවා.

      • 😷 😷 😷 😷 says:

        Where is
        Alapaluwa…

        the coronus virus in this Media….🥵🥵😊😊.

  2. Sandun Dhammika says:

    Heli Hitler !
    Pray for our Nazi sista!

    • samantha says:

      තොපි වගෙ අද බාලයො. යකෝ හිට්ලර්ගෙ ජර්මනිය දැන් නෑ. එහෙන් මෙහෙන් නූගත් නාසි හිටියට දැන් ඒ රටේ ඉන්නෙ උගත්. පරිසරයට ආදරය කරන, පිරිසිදු, නීති ගරුක මීනිස්සු. තොපිලා ජර්මනිය කිව්වම දන්නෙ හිට්ලර් විතරයි. කාන්තාවගේ තත්ත්වය අපි දන්නෙ නෑනෙ. එයාට තිබ්බ ලෙඩේ හැටියට බේරගන්න බැරි වෙන්න ඇති. උඹලා මැරිච්ච මනුස්සයෙක්ටවත් ගරු කරන්න දන්නැති අමන මූසලයො.

      • Asith says:

        උඹේ කතාව ඇත්ත බන්. තුන් වේලම පිරිත් කියන සිංහල බවුද්ද රටට මොකද වුනේ ? කෙනෙක් මරුනමත් මුන් මෙහෙම කතා කියනවනේ. නොදකින්

      • wanasara says:

        නොදන්න කමට ජර්මන් ජාතිකයින්ට අපහාස කරන්න එපා.මේ රටේ දරුවන් 2000 කට පමණ වසර 35ක් තිස්සේ අධ්‍යාපනික ආධාර ලබා දෙන ජර්මන් ජාතික කාන්තාවක් ඉන්නවා. ඇයට ජර්මන් ජාතිකයින් විශාල පිරිසක් උදව් කරනවා. මෙලෙස අධ්යා‍යපනික ආධාර ලැබ අද රැකියාවල නියුතු අය අතරේ දොස්සරල, නීතිඥයින් ඉංජිනේරුවන් පරිපාලන නිලධාරින් ඉන්නවා.දැනට ළමයි 600කට විතර ආධාර දෙනවා මාස්පතා.එතුමිය විතර හදල දීල තියෙනවා. ප්‍ර‍ාජා ශාලා 30ක් විතර හදල තියෙනවා. පිලියන්දල තියන ජර්මන් හිතමිතු ගමේ ගෙවල් 100ක් විතර හදල තියෙනවා. ඉතින් නොදන්න කමට මෙහෙම ප්‍ර‍ාකාශ නොකර ඉන්නවනම් තමයි හොද.

    • nimalsiri says:

      ado para sandun dhammika,tho dannavaadado germanya kiyanne loke ithaamathdiyunu ratak kiyala?ehe hitapu
      adolf hitlaruth ema ratata boho deval keruwaa.umbalage ara pimpiwesige puthaa gnaasarayawage anith jaathee
      nta nigraha keruwe neheban,para gal moosalaya.gihin balapiya thoge leader gnaasarayaawa den jaathika rohale inne.uge paiye hemathenakama corona gewilaalu.gihin sudda korapiya sakkili sandun.

  3. Mala says:

    What are these comments?

    • Boo says:

      Mala, as you can see there is a set of “paid” dumb people in this website who don’t even read (or don’t know how to read) the news item but writes something as per their “paid” political agenda. Just dancing monkeys.

  4. Jagath says:

    මේ කාන්තාව ජීවත්වුනානම් ඉතින් කී දෙනෙක් උම්මා දීලා ක්‍රෙඩිට් දාගන්න මරාගයිද ? අලුත් අවුරුද්දේ මුලින්ම අහන්න ලැබුන මේ අසුබ සිද්දිය නිසා ආයේ විදේශ රටවලින් කිසිම උදව්වක් නයක් ලැබෙන්නේ නැතිව ගිහින් රට විනාසයට පත්වෙලා යන බවක් අංජනම් දේවිය තමයි පෙන්නුම් කරන්නේ. ගලවාගන්න පුළුවන් ගොටාභයට විතරයි.

  5. ගමරාළ says:

    අම්මො මිනි ලයො ගොඩ ඔන්න ෆැරන්හයිට් වලට ගුවන් මාර්ගයෙන් යවන්න එකක් එනො.

    • samantha says:

      faranheit walata mona labbekdha me? yakoo ඇස් පේන්නැත්තම් කණ්ණඩි දාගන ගහපන්.

  6. D. Paniya says:

    May rest in peace.. God Bless.

  7. ගමරාළ says:

    Samatha, උබ උබෙ වැඩක් බලා ගනින් දන් නැති එවාට හොට දාන් නැතුව , ඔක අදාළ එකා තෙරැන් ගනි ලියලා තියෙන දේ …..

  8. ගමරාළ says:

    Samantha, උබ උබෙ වැඩක් බලා ගනින් දන් නැති එවාට හොට දාන් නැතුව , ඔක අදාළ එකා තෙරැන් ගනි ලියලා තියෙන දේ …..

  9. gorilla says:

    NHSL has a bad reputation over MI cases these days.

  10. Dikman Aiyya says:

    …Sirasa Kingsly,…derana Chathura,…Dilka,….apima form karapu kaboo thamaaa,…just look at state media professionals,…no frills,.no show,…padilaa naa….wada witharai. BUT,…i do not say OK to the content,…but thats not their fault

Main News