MSC Magnifica නෞකාවෙන් ශ‍්‍රී ලංකාවට ගත් ජර්මානු කත මිය යයි..

April 14, 2020 at 8:05 am | lanka C news
MSC Magnifica නෞකාවෙන් ශ‍්‍රී ලංකාවට ගත් ජර්මානු කත මිය යයි..

ඉතාලිය බලා ගමන්ගත් MSC Magnifica නෞකාවෙන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගන්නා ලද ජර්මානු ජාතික කාන්තාව මියගොස් තිබේ.

75 හැවිරිදි එම කාන්තාව කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගන්නා ලද්දේ හදිසියේ ඇතිවූ හෘදයාබාද තත්ත්වයක් නිසා ඊට ප්‍රතිකාර කිරීමටයි.

නමුත් ඇය කොළඹ ජාතික රෝහලේදී මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග කියා සිටී.

158 views

24 Comments to “MSC Magnifica නෞකාවෙන් ශ‍්‍රී ලංකාවට ගත් ජර්මානු කත මිය යයි..”

  1. Saradiel says:

    ලෙඩක් තිබුනත් නැතත් උදේ සවස 5 ස් පංගුව බිම යොදිතයි සතියකට 2 වරක් වත්/ දුම්බීම මත්පැන් අත්හැර යුතුය.

Main News