Music වීඩියෝවක සිටි තුන් ලෝකයේම පළමු රහතන් වහන්සේ පිටිදුවේ සිරිධම්ම හිමියි..

April 19, 2017 at 10:00 am | lanka C news
Music වීඩියෝවක සිටි තුන් ලෝකයේම පළමු රහතන් වහන්සේ පිටිදුවේ සිරිධම්ම හිමියි..

සංගීත වීඩියෝවක සිටින මෙලොව පළමු රහතන් වහන්සේ තමන් වහන්සේ බව නැදිමාල ශ‍්‍රී සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියෝ පවසති.

උන් වහන්සේ මේ අදහස් පල කරන ලද්දේ ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ ‘වස්සානේ සිහිනය’ සංගීත වීඩියෝවේ කොටසක උන් වහන්සේගේ දර්ශණයක්ද තිබීම ගැන අදහස් පල කරමිනි.

212 views
Main News