තිස්ස අත්තනායක එදා ඉදිරිපත් කල ලියවිල්ලේ සෑම වගන්තියක්ම සත්‍ය වෙයි..

December 3, 2016 at 7:05 am
තිස්ස අත්තනායක එදා ඉදිරිපත් කල ලියවිල්ලේ සෑම වගන්තියක්ම සත්‍ය වෙයි..

ඡන්දයට කලින් මේ රටට වෙන්න යන විනාශය ජනතාවට පෙන්වා දීම. එතුමා ඉදිරිපත් කල ලියවිල්ලේ සෑම වගන්තියක්ම මහ පොළොවේ ඇත්තක් වෙලා

මෛත‍්‍රිගේ ගමේ බලයත් අලූත් පක්‍ෂය අල්ලයි.. මැදිරිගිරියේ මන්ත‍්‍රීන් දහයක් අලූත් පක්‍ෂයට එක්වේ.. ඉතුරු දෙකයි..

December 3, 2016 at 4:05 am
මෛත‍්‍රිගේ ගමේ බලයත් අලූත් පක්‍ෂය අල්ලයි.. මැදිරිගිරියේ මන්ත‍්‍රීන් දහයක් අලූත් පක්‍ෂයට එක්වේ.. ඉතුරු දෙකයි..

පොලොන්නරුව මැදිරිගිරිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු ශ‍්‍රිලනිප පළාත් පාලන නියෝජිතයින් දස දෙනෙකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

චමල්, වෙල්ගම, මහින්දානන්ද ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ ශ‍්‍රීලනිප 12ක් නෙරපයි..?

December 3, 2016 at 12:03 am
චමල්, වෙල්ගම, මහින්දානන්ද ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ ශ‍්‍රීලනිප 12ක් නෙරපයි..?

චමල් රාජපක්‍ෂ, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, ජනක බණ්‌ඩාර තෙන්නකෝන් ඇතුලූ ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 12ක්

**** හොරිකඩයා.. කියා පේක්‍ෂකයෙක් බැණ වදී.. හිරු බලයේදී බස් ගැමුණු හැක් වෙයි.. කට උත්තර නැතිව තොලකට වේලී ගොළුවෙයි.. [Video]

December 2, 2016 at 10:57 pm
**** හොරිකඩයා.. කියා පේක්‍ෂකයෙක් බැණ වදී.. හිරු බලයේදී බස් ගැමුණු හැක් වෙයි.. කට උත්තර නැතිව තොලකට වේලී ගොළුවෙයි.. [Video]

බස් වැඩ වර්ජනය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ පැවැති ‘බලය’ සංවාදාත්මක වැඩසටහනට සහභාගී වූ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති

25,000 දඩයට විරෝධය පෑ ත‍්‍රීවීල් රියදුරන්ට කදුළු ගෑස් ගසා පන්නයි..

December 2, 2016 at 7:51 pm
25,000 දඩයට විරෝධය පෑ ත‍්‍රීවීල් රියදුරන්ට කදුළු ගෑස් ගසා පන්නයි..

මාර්ග නීති හතක් සදහා අවම දඩය රුපියල් 25,000ක් තෙක් වැඩි කිරීමට විරෝධය පල කරමින් කොළඹ මීගමුව දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධයේ නිරත

ආණ්ඩුවෙන් විසදුම් නෑ.. බස් වර්ජනය නොනැවතී පෙරට.. ඒකමතිකව සම්මතයි..

December 2, 2016 at 6:48 pm
ආණ්ඩුවෙන් විසදුම් නෑ.. බස් වර්ජනය නොනැවතී පෙරට.. ඒකමතිකව සම්මතයි..

මාර්ග නීති කඩවීම් හතක් සදහා සදහා රුපියල් 25,000ක් තෙක් අවම දඩ මුදල නැංවීමට එරෙහිව බස් සංගම් විසින් අරඹා ඇති අඛණ්ඩව ඉදිරියටත් ක‍්‍රියාත්මක කරන බව

‘සංහිදියාවේ නාලිකාව’ නමින් අලූත්ම රූපවාහිනී නාලිකාවක් එයි..

December 2, 2016 at 4:40 pm
‘සංහිදියාවේ නාලිකාව’ නමින් අලූත්ම රූපවාහිනී නාලිකාවක් එයි..

එන ජනවාරි මාසයේ සිට ජාතීන් අතර සංහිදියාව ඇති කිරීම අරමුණු කර ගනිමින් නවතම රූපවාහිනී නාලිකාවක් ‘සංහි`දියාවේ නාළිකාව’ නමින් ආරම්භ කරන බව