December 27, 2016 at 10:00 am
රට පුරා ඉහල ගොස් තිබෙන සහල් මිල පාලනය කිරීම සදහා රජයේ ආරක්ෂිත වී තොග මුදා හරින බවට ප්‍රකාශ වුවද එම වී කිලෝවක් රුපියල් 43.75 බැගින්
December 27, 2016 at 9:20 am
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ඩඞ්ලි සිරිසේන මහතා හෙලිකොප්රටයකින් ගමන් කරන පින්තූරයක් මේ දිනවල සමාජ
December 27, 2016 at 8:40 am
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් කිරීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බ ඇතැයි ලද තොරතුරක් මත දෙපැයකට වැඩි කාලයක් ප්‍රමාද වී ගමන් ඇරඹීය.
December 27, 2016 at 8:02 am
වව්නියාවේදී සිදුව ඇති රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි. කන්ටේනර් රථයක් හා කැබ් රථයක් එකිනෙක ගැටීමෙන්
December 27, 2016 at 7:06 am
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ඇති තවත් ගුවන් යානා දෙකක් පාකිස්තානයට විකුනා දැමීමට නියමිත බව සමාගමේ අභ්‍යන්තර අරාංචි මාර්ග සදහන් කරයි.
December 27, 2016 at 4:05 am
මෙම වසර දරුණු වසරක් බවත්, නියඟය නිසා කුඹුරු වගා කිරීම විශාල වශයෙන් අඩු වූ බවත් පැවසූ ඇමැතිවරයා මේ නිසා කුරහන් වැනි ධාන්‍ය වගා කිරීම ආහාර හිඟයට
December 27, 2016 at 1:06 am
නිමල් බෝපගේ මහතා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බවත් එම තනතුර සදහා ජනවාරි මාසයේදී
December 27, 2016 at 12:05 am
මෑතකදී ඉතා ජනප්‍රිය වූ ප්රවේගතාරී චිත්‍රපටියක ප්‍රධාන නිළිය ලෙස රගපෑ රංගන ශිල්පිනියක් මෙරට ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙකු අතර ඇති කරගෙන තිබෙන අනියම් ඇසුරක්
December 26, 2016 at 10:25 pm
ලංකාවේ සිදු වු දෙවෙනි දරුණුතම ස්වභාවික ඛේදවාචකය සිදු වී ජීවිත 35000ක් අහිමි කරමින් අදටත් 5000කට වැඩි පිරිසක් අතුරුදහන් වූ සුනාමි ව්‍යවසනයට