හැමෝම මං ළගට ඇවිත් දුක කියමින් අඬනවා.. ශේෂ්ඨාධිකරණ විනිසුරුවෙකුත් ඇඬුවා.. මගේ දුක මං කියන්නේ කාටද..

November 14, 2016 at 1:06 am
හැමෝම මං ළගට ඇවිත් දුක කියමින් අඬනවා.. ශේෂ්ඨාධිකරණ විනිසුරුවෙකුත් ඇඬුවා.. මගේ දුක මං කියන්නේ කාටද..

තමන් ජනාධිපති දුරයට පත් වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් තමන් මුණ ගැසීමට පැමිණී හඬා වැලපුනු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. එම විනිසුරුවරයාගේ

‘උසනං කංකරු.. කොටනං සෙකුරිටි-02’ සජිත්ගෙන් ඉගෙනගෙන චන්ද්‍රිකා රැකියා බෙදන්නේ මෙහෙමයි..

November 14, 2016 at 1:02 am
‘උසනං කංකරු.. කොටනං සෙකුරිටි-02’ සජිත්ගෙන් ඉගෙනගෙන චන්ද්‍රිකා රැකියා බෙදන්නේ මෙහෙමයි..

පක්‍ෂය වෙනුවෙන් හරියට කැපවීමෙන් වැඩකලහොත් රැකියා දෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. තම පාලන කාලයේදී අත්නගල්ලට පමණක් හොදම

ජනවාරි 08 වමෙන් දකුණට ගිය මට ආපසු දකුණෙන් වමට එන එක සුළු දෙයක්.. අන්තිම රතුඑලිය ජනපති දල්වයි.. අගමැති කැළඹේ..

November 14, 2016 at 12:01 am
ජනවාරි 08 වමෙන් දකුණට ගිය මට ආපසු දකුණෙන් වමට එන එක සුළු දෙයක්.. අන්තිම රතුඑලිය ජනපති දල්වයි.. අගමැති කැළඹේ..

ජනවරි 08 වැනිදා වමේ සිට දකුණට ගිය මට නැවතත් දකුණේ සිට වමට එන එක සුළු දෙයක් යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ. ඔහු මේ බව සදහන් කර ඇත්තේ

රියදුරු වැරදි අවම දඩය 2500 යෝජනාව කිසිසේත්ම අත්හිටුවන්නේ නෑ… බස් වර්ජන වැරදියි..

November 13, 2016 at 6:48 pm
රියදුරු වැරදි අවම දඩය 2500 යෝජනාව කිසිසේත්ම අත්හිටුවන්නේ නෑ… බස් වර්ජන වැරදියි..

රථ වාහන වැරදි සදහා අවම දඩය රුපියල් 2500ක් දක්වා ඉහල දැමීමට 2017 වසර වෙනුවෙන් ඉදරිපත් කල අයවැය කරනු ලැබු යෝජනාව කිසිසේත්ම වෙනස්

අවම දඩය 2500 කරනවාට රට පුරා යතුරුපැදි කරුවෝ විරෝධය පාති..

November 13, 2016 at 5:30 pm
අවම දඩය 2500 කරනවාට රට පුරා යතුරුපැදි කරුවෝ විරෝධය පාති..

2017 අයවැයෙන් යෝජනා කර ඇති රියදුරු වැරදි සදහා අවම දඩය රුපියල් 2500 තෙක් ඉහල දමන යෝජනාව ඉතා අසාධාරණ බවත් ඊට විරෝධය පල කරන බවත් සමස්ථ

මේ ආණ්ඩුව විකුණන කිසි දෙයක් ගන්න එපා.. අපි ආව ගමන් පවරා ගන්නවා.. – මහින්ද ලෝකයටම කියයි..

November 13, 2016 at 4:40 pm
මේ ආණ්ඩුව විකුණන කිසි දෙයක් ගන්න එපා.. අපි ආව ගමන් පවරා ගන්නවා.. – මහින්ද ලෝකයටම කියයි..

වත්මන් රජය විසින් විකුණා දමන කිසිදු රාජ්‍ය දේපලක් මිලට නොගන්නා ලෙස සියළ දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා

දිවි නසා ගන්න තවත් අවස්ථා ඉදිරියට එනවා.. එනිසා මේ අයවැය නිසා දිවි නසාගන්නේ නෑ.. – නිර්මාල් දේවසිරි

November 13, 2016 at 3:50 pm
දිවි නසා ගන්න තවත් අවස්ථා ඉදිරියට එනවා.. එනිසා මේ අයවැය නිසා දිවි නසාගන්නේ නෑ.. – නිර්මාල් දේවසිරි

තමනට සියදිවි නසා ගැනීමට මීට වඩා හොද අවස්ථාවක් ඉදිරියේදී එනු ඇතැයි සිතන නිසා දැනට එසේ නොකරන බව ආචාර්ය නාර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

මැදපෙරදිග තානාපතිවරුන් මංගල සමරවීරට එරෙහිව ජනපතිට පැමිණිලි කරති.. ජනපති, මංගලට රතු නිවේදන යවයි..

November 13, 2016 at 3:00 pm
මැදපෙරදිග තානාපතිවරුන් මංගල සමරවීරට එරෙහිව ජනපතිට පැමිණිලි කරති.. ජනපති, මංගලට රතු නිවේදන යවයි..

ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේදී ශ‍්‍රී ලංකා රජයේ ස්ථාවරය ප‍්‍රකාශ කිරීමට පෙර තම උපදෙස් ලබාගන්නැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට ලිඛිතව දැනුම්

රවිගේ අයවැයෙන් මහ බැංකුවත් හොල්මං.. – හරියටම දන්න මහ බැංකු නියෝජ්‍ය අධිපති අකුරෙන් අකුර හෙලි කරයි…

November 13, 2016 at 2:10 pm
රවිගේ අයවැයෙන් මහ බැංකුවත් හොල්මං.. – හරියටම දන්න මහ බැංකු නියෝජ්‍ය අධිපති අකුරෙන් අකුර හෙලි කරයි…

2017 සදහා ඉදිරිපත් කරන ලද අයවැය යොජනාවලියෙන් මුදල් ඇමති රවි කරුණානායක මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට අනවශ්‍ය පරිදි අතපොවා ඇති බවට මහ

අලූත් පක්‍ෂය රජ ගමනේ.. වෙන්නප්පුව ඡුන්දයෙන් ආසන 220ක් දිනයි.. එජාපයට තුනයි.. ශ‍්‍රිලනිප-ජවිපෙ බින්දුවයි..

November 13, 2016 at 1:20 pm
අලූත් පක්‍ෂය රජ ගමනේ.. වෙන්නප්පුව ඡුන්දයෙන් ආසන 220ක් දිනයි.. එජාපයට තුනයි.. ශ‍්‍රිලනිප-ජවිපෙ බින්දුවයි..

පුත්තලම දිස්ත‍්‍රික්කයේ වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සදාහා පැවති නිලවරණයේදී හිටපු ජනාධිපතිවරයා නියෝජනය