December 28, 2016 at 11:26 pm
2017 වසරේ රටේ දේශපාලනය, නායකයින්ට සුබ අසුබ ආදිය සම්බන්ධයෙන් ජ්‍යෙතිශවේදී සුජිත් නිශාන්ත අදහස් පල කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
December 28, 2016 at 9:47 pm
කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන් අද සිටියේ නම් වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයා වනු ඇති බව රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසයි.
December 28, 2016 at 6:48 pm
අලුත් අවුරුද්දක් උදා වෙමින් තිබෙනවා. ඒත් මිනිස්සුන්ට අවුරුද්ද සමරන්න පුළුවන්කමක් නැහැ. අද හාල් කිලෝවක් රුපියල් සීයට කිට්ටුයි. පොල් ගෙඩියක් හැත්තෑවයි.
December 28, 2016 at 5:30 pm
යහපාලන රජය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් දේශපාලන පක්ෂ, ද්‍රවිඩ දේශපාලන
December 28, 2016 at 4:40 pm
වයඹ පළාත් සභා අනුමැතිය සදහා යවා තිබූ සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 20න් පරාජය විය. සභාවේ එජාප මන්ත්‍රීන් 11 දෙනා පනතට
December 28, 2016 at 3:50 pm
2015 ජනාධිපතිවරණයේ දි මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට අපි එක්සත් ජාතික පක්ෂය උගසට තබා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන
December 28, 2016 at 3:00 pm
පසුගියදා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවය කල රියදුරකු හදිසියේ සේවයෙන් පහ කර දමා ඇත්තේ ඔහු බීමත්ව කාර්යාල පරිශ්‍රය තුළ සිටිමින් එහි ආපන ශාලාවේ
December 28, 2016 at 2:10 pm
බෙදුම්වාදී ත්‍රස්තවාදී කොටි සංවිධානය 2009 දි මහින්ද රාජපක්ෂ රජ විසින් නැත්තටම නැති කිරීම නිසා ඇමරිකාවේ බලාපොරොත්තු බිද වැටි ගිය බව ඇමරිකානු
December 28, 2016 at 1:20 pm
අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට අවසන් අද පාර්ලිමේන්තු පරිශ්‍රයට ගෙන විත් අවසන් ගෞරවය පුද කරන ලදී. කතානායක
December 28, 2016 at 12:40 pm
2016 වසරේ මුල් භාගයේදී මෙරට ආර්ථිකය 1.8%න් පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති මෑතකාලීන ආර්ථික ප්රවණතා වාර්තාව