NewsWeek කද හරහා ඇණගනී.. හිලරි ක්ලින්ටන් ජනාධිපති යයි කියා MADAM PRESIDENT මුල්කවරය සහිත සගරා ලක්‍ෂ ගණනක් ආපසු කැදවයි..

November 11, 2016 at 1:02 am | lanka C news
NewsWeek කද හරහා ඇණගනී.. හිලරි ක්ලින්ටන් ජනාධිපති යයි කියා MADAM PRESIDENT මුල්කවරය සහිත සගරා ලක්‍ෂ ගණනක් ආපසු කැදවයි..

අමෙරිකාවේ පැවති ජනාධිපතිවරණය අවසන් වන්නට පෙර ලෝ ප‍්‍රකට Newsweek සගරාව සිය නවතම කලාපය මුද්‍රණය කර තිබුනේ MADAM PRESIDENT යන හිසින් යුතුව ජනාධිපති අපේක්‍ෂිකා හිලරි ක්ලින්ටන්ගේ පින්තූරයක්ද සහිතවයි.

නියත ලෙසම ක්ලින්ටන් ජයගනී යයි සිතා එසේ මුද්‍රණය කර තිබූ සගරා 125000ක් වෙළදපලටද නිකුත් කර තිබූ අතර පුරෝකතන උඩු යටිකුරු කරමින් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජය ගැනීමත් සමග එම සගරා සියල්ල ආපසු කැදවා තිබින.

පසුව යලි මුද්‍රණය කරන ලද සගරාවේ PRESIDENT TRUMP හිසින් ඩොනප්ඞ් ට‍්‍රම්ප්ගේ පින්තූරය සහිතව පල කර තිබේ.

55,110 Viewers

6 Comments to “NewsWeek කද හරහා ඇණගනී.. හිලරි ක්ලින්ටන් ජනාධිපති යයි කියා MADAM PRESIDENT මුල්කවරය සහිත සගරා ලක්‍ෂ ගණනක් ආපසු කැදවයි..”

  1. ගමේජ් says:

    විජිත් රෝහණ විජේමුණිට සවන් දුන්න නම් මේක වෙන්නේ නැහැ

  2. කළු ජාතිකයා says:

    පාඩුව වහගන්න දැන් කරන්න තියෙන්න්‍ෙ උඩින් IF SHE කියල උඩින් ප්රින්ට් කළානම් හරිනේ.

  3. Banda says:

    Huuuuuuu……

  4. FBI says:

    This is surprise to me. CIA is a very strong and wider organisation have huge network all over the word and payed agent is all countries in different kind of people.

    *** Considering this scenario,Fist thing what we can assume CIA calculation went wrong. How it happened????
    *** Second thing CIA also secretly supported Hilary to be the president of USA.

    • Boo says:

      CIA was wrong about Iraq too. Their reputation is not that good.

      Russian KGB and Israel’ Mosad are much better.

  5. Xman says:

    screw with CIA, where was weapons of mass destruction?

Main News