NGOකාරයින්ට ඕන වුණාට අලූත් ව්‍යවස්තාවක් අපට ඕන නෑ..-
October 28, 2017 at 2:10 pm | lanka C news
කිසිවෙකු නව ව්‍යවස්ථාවක් ඉල්ලා නැති බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.
මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් ඉල්ලමින් සිටින්නේ බටහිරින් උපකාර ලබන රාජ්‍ය නොවන සංවිධානය විසින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
නමුත් රට පාලනය කල යුත්තේ රාජ්‍ය නොවන සංවිධානවල උවමනා එපාකම් අනුව නොවන බවත් පවසන ඇමතිවරයා මහා සංඝ රත්නය, බහුජන සංවිධාන, දේශපාලන පක්ෂ කිසිකෙනෙක් මෙතෙක් නව ව්‍යවස්තාවක් ඉල්ලා නැතැයිද පෙන්වා දෙයි.
බටහිර උවමනාව අනුව හැසිරෙන්නෙද දේහීය උවමනාව අනුව වැඩ කරන්නේදැයි තීන්දු කල යුතුව ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.
MEWA KIYANNE…
WADIMILATA WIKINENNA MISAK RATATA ADARETA NOWENA BAWA MUN OPPUKARA HAMARAI…
KO ARA SAPATHTHU KUTTAMA
PISSU YAKEK
78ව්‍යවස්ථාවට විරුද්ධ වූ මැතිණියගෙන් ලබා ගත් දේ ආපසු දෙන්න. . JR ට එරෙහි වීම ගැන සමාව ඉල්ලන්න.
None of these buggers are interested in the Country nor the people who voted them to power.
Any politician in parliament has any concern for the country kindly resign and sit with the Opposition OR just shut up.
We have had enough of your rhetoric.
All backboneless, self centered, selfish b’tards.
Fawmy: you inquiring after the Air-Cool footwear of this guy? He is an Idiot & a joker
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කිසියම් රටක පාලන ක්‍රමය හා සම්බන්ධ වූ ආයතන එනම් ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන ආයතනවල සැකැස්ම, කාර්යයන්, බලතල ක්‍රියාකාරිත්වය එකිනෙක ආයතන හා එම ආයතනත්, පුරවැසියන් අතරත් පවතින සබඳතාවයන්, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිවෙත් පිළිබඳවත් වූ මූලික නීති මාලාවක් ලෙස හැඳින්විය හැකි ය. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් රටේ මූලික නීතිය වන අතර එය රටේ සාමාන්‍ය නීතියට ද ඉහළින් පවතින ශේ්රෂ්ඨ නීතිය ලෙස හැඳින් වේ. එම නිසා එය නිර්මාණය විය යුත්තේ සමස්ත ජනතා අවශ්‍යතාවයන් හා කැමැත්ත මත පදනම් කරගෙනය. එම නිසා රටේ බහුතර ජනතාවට හොරෙන් එන්ජීඕ නඩයකට රටේ ජනතාවගේ අනාගතය තීරණය කරන්නට ඉඩදිය නොහැක.කිසිදු ලෙසකින් අලුත් ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට උවමනා නැත රටේ ආර්ථික තත්ත්වය එන්න එන්නම අයහපත්ය.රටේ විසදිය යුතු ආර්ථික ප්‍රශ්න ඒමට ඇත ..ආණ්ඩුව ඒවා මග හැරීමට අලුත් ව්‍යවස්ථාවක් ගෙනවිත් ජනතාව නොමග යවනවා ,,බලේ සිටීමට දෙමල කොටි ඩයස් පෝරාවේ අවශ්‍ය තාවයන් ඉටුකර දීමට වෑයම් කරනවා
Shame on you Yahapalanaya
NGOකාරයින්ට ඕන වුණාට අලූත් ව්‍යවස්තාවක් අපට ඕන නෑ. කතාව සහතික ඇත්ත මේක NGO කාරයන් හදන අමු ජාතිවාදී ව්‍යවස්ථාවක්………නව ව්‍යවස්ථාව හකුලාගනු
රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතාට අපේ ප්‍රණාමය …NGOකාරයින්ට අවශ්‍ය පරිදි අපේ රටේ ව්‍යවස්ථා වෙනස් කල නොහැක බෙදුම්වාදය දිනවන ඊලඟ පිම්ම අපට එපා
අපි එයට කිසිසේත් ඉඩ දියයුතු නැත ….රට ෆෙඩරල් කර කෑලිවලට කඩන රනිල්ගේ ද්‍රෝහී ව්‍යස්ථා යෝජනා පරදවන්න පෙරට පැමිණීමට කාලයයි මේ …..සිහලුනි වරෙව් පෙරට
Api suudanam.
කොන්ද පන කතාවක්
Ithim ova kiya kiya inney nethuva eliyata enavako
ඔයා හෙට ඔය මතය වෙනස් කරනවනේ… රට කොහොමත් ඉවරයි, විල්පත්තුව, ශ්‍රී පාද ඉඩම් දුන්නු දා පටන් රටේ අවසානය පටන් ගත්තේ.