NGO ඉල්ලීම ඉටුවේ.. හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කෙරේ…
November 2, 2016 at 3:00 pm | lanka C news
වහාම ක්‍රියාත්මක වන ලෙස යුධ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස බි්රගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක පත් කල බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සදහන් කරයි.
බි්රගේඩියර් සුරේෂ් සලෙයි මෙතෙක් හමුදා බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබින.
දැනට දෙසතියකට පෙර කොලඹදී කැදවූ මාධ්‍ය හමුවකදී මහාචාර්ය සරත් විජේසූරිය, සමන් රත්නප්‍රිය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් කිහිප දෙනෙකු විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වහා ඉවත් කල යුතු බවයි.
Supiri……. Niyami………. Obata sathutui da den……………….. Ohoma yan……….
අතිගරු මයිත්රීපාල සිරිසේන ජනාදිපති තුමා මේගැන හෙට අනිද්දා පත්තරෙන් දැන ගනියි . ඉවසල හිටහල්ලා . එතුමා මේකට සත්‍ය හේතුව කියයි .
අනේ ලංකා පුත්‍රයෝ ඕකා බලන පත්තර අන්න අර යාපනයේ කොටින්ට සුදුහුණු ගහානවා අපේ හමුදාව පවලාදීමෙන් මුනම් මොන ජාතකයකට ජන්ම වේලා අපු එකෙක්ද කියලා දන්නේ නැ.
Entire country will suffer with this bad fu..ing decision.We know that Nancy Sarath wijesooriya and Nancy Rathnapriya are not valid even to shit.
ඔන්න කනෝ පිනුම්,,ඩොලර් කාක්කෝ දිනුම්,,
උඹලට සතුටුයිද දැන්????
හෙට කියවි බුද්දි රහස් මහින්ද ට දුන්නා කියලා රජිත හරි චම්පික හරි කියවි
sakkili yama eelampalanaya……SINHALESE wake up your country is in terrible trouble…….
බංගලිදේශ ෆොටෝ ලංකාවේ විදිහට රවටා ජාතිවාදය වැපිරීමෙ උත්සාහයක්
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_835.html