NGO කිපෙති.. මාධ්‍ය කැදවති.. ව්‍යවස්තාවට විරුද්ද වූ නාහිමිවරුන්ට පස් පඩංගුවේ බැණ වදිති..
October 21, 2017 at 3:29 am | lanka C news
නව ව්‍යවස්ථාවක් එපා යයි මල්වතු නාහිමියන්ගේ මතය බවට කිසියම් භික්ෂූන් වහන්සේලා පිරිසක් වැරදි ප්‍රචාරයක් සිදු කර ඇති බව නව ව්‍යවස්ථාවක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සාමාජික ගාමිණි වියන්ගොඩ පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මල්වතු නාහිමියන් විදෙස්ගතව සිටින මොහොතක මෙම ජාතිවාදී භික්ෂූන් පිරිසක් විසින් කර ඇත්තේ පාපතර වංචාවක් බවයි.
ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි මතයක් දැරීමට ඔ්නෑම අයෙකුට අයිතියක් ඇතත් එය සමාජයට හානියක් නම් එය නොපිලිගත යුතු බව එම සංවිධානයේ සම කැදවුම්කරු හෙදනිලධාරී සමන් රත්නප්‍රිය මහතා පවසයි.
එම මාද්‍ය හමුව අමතමින් මහාචාර්ය සරත් විජේසුරිය කියා සිටියේ මහනායක හිමිවරුන් දැන හෝ නොදැන තමන් සතුව ඇති සිවිල් බලයක් දේශපාලන අරමුණක් වෙනුවෙන් අවභාවිත කරමින් සිටින බවයි.
ජහපාලනය ගේන්න ණයට ගත් සල්ලි ගෙවන්න මහ බැංකුව කැඩුවා.
මේ NGO කාක්කන්ට ගෙවන්නෙත් රුපියල් වලින්. මේවා මෙහෙයවන උන්ට වියදමක් නෑ.
අපේ අරක්කු අපිටම ගහනවා
MaRa Kokka Gahala thiyennae Patthirippuwata Bawa Penenawa..
Lassa 62
Thoge ammada yako MaRa???
Yuddaya ivara karapu manussaya.. tho kavuda? Balu mekkekwath wateeda?
පර වියන්ගොඩ බල්ල තෝ දැනගන් තෝ මේ අභියෝග කරන්නෙ මහසංගරත්නටය් සිංහල ජාතියටය් කියල.
තොටත්, පර ස..ක්ලි.. සරත් විජේසුරියටත්,. ..ස පිරිමි නර්ස්ටවත් කිසිම අය්තියක් මේ රට ගැන කතා කරන්න
ගරුතර ස්වාමීන් වහන්සේ ලාට මහජනතාව සමග පාරට බැහැල තමා මේ රට විනාශ කාරී හන්ස සහ පොන්ස පාලකයන් එලවන්න වෙන්නේ. මොකද ප්රජාතන්ත්රවාදී අවම ලකුණ වුන චන්ද අයිතිත් මුන් උදුරා ගෙන ඇතිනිසා.
If the Government wants a new constitution, they should drop the section on devolution of power. That is the most dangerous part of the proposed constitution. JR’s constitution may be bad but the proposed constitution is worse because the present constitution make the central Government very weak. That is what western ‘Awajathakayo’ wants. If possible come out with a new constitution scrapping Provincial Councils. If not nothing more than the 13th Amendment.
රටේ දැවෙන ප්‍රශ්න වන බැදුම්කර ගණුදෙනුව,ගල් අගුරු ටෙන්ඩර් වංචාව, විල්පත්තු වන විනාශය ගැන මොවුන් කිසිදු වංචනයක් කතා කරන්නේ නැත.