NGO විසින් මෙරට කාන්තාවන් නව ලක්‍ෂයක් වදභාවට පත් කරලා..

December 15, 2017 at 1:20 pm | lanka C news
NGO විසින් මෙරට කාන්තාවන් නව ලක්‍ෂයක් වදභාවට පත් කරලා..

රාජ්‍ය නොවන සංවිධානවල මෙහෙයවීමෙන් මෙරට කාන්තාවන් සහ පිරිමින් වද භාවයට පත් කරමින් සිටින බව බොදු බල සේවා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ සදහන් කරති.

පසුගිය වසර දහයක කාලය තුලදී මෙරට කාන්තාවන් ලක්‍ෂ නවයක් පමණ එසේ රාජ්‍ය නොවන සංවිධානවලින් වද භාවයට පත් කර ඇති බවද උන් වහන්සේ පෙන්වා දෙති.

මේ සම්බන්දයෙන් මැදිහත් වීමට කටයුතු කරන බවට කිදිනල් තුමා කැමැත්ත පල කල බවද උන් වහන්සේ කියා සිටියේ මැල්කම් රංජිත් අගරදගුරුතුමන් සමග පවත්වන ලද විශේෂ සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

පවතින දේශපාලන තත්වය ගැන අදහස් පල කරමින් උන් වහන්සේ කියා සිටියේ බොදු බල සේනාව දේශපාලන කටයුතුවලින් ඉවත් කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ගෙදර වැඩ හොදින් කර පුරුදු පුහුණු වුවහොත් යම් ඉදිරි ගමනක් ඇතැයි සිතන බවද උන් වහන්සේ වැඩි දුරටත් එහිදී කියා සිටියහ.

25 views

4 Comments to “NGO විසින් මෙරට කාන්තාවන් නව ලක්‍ෂයක් වදභාවට පත් කරලා..”

  1. sunil says:

    රට ජාතිය රකිනවනම් ඒක කරහන් බොරුවට බුද්ධාගමයි සිංහලයයි අල්ලගෙන දේශපාළුවන්ට කඩේ යන්නෙ නැතුව.

  2. David Milli-Banda says:

    Poddak hitu… Thawa tika kalakin wife can bring rape complaints against the husband.
    Ammata siri ranilayage wedak the ?

  3. ඤානසාර says:

    ඕක මම මගේම අත්දැකීමෙන් කිව්වෙ. මට සෙට් වෙච්ච එක ගෑනියෙකුටවත් ළමයි ලැබුණෙ නෑ. මම හිතන්නෙ උන්ව ඔක්කොම එන්ජීඕ කාරයෝ වඳ කරල.

  4. ZI says:

    Api Tambiya , Apita Depan Sinhala Ganu tika api Lamai Hadala Penwanam , Hodata Harak mas kewoth Kari Hadai

Main News