NMRA දත්ත මැකූ යහපාලන ප‍්‍රබලයා හෙලිවෙමින්.. ආණ්ඩුවට පිම්මකටත් සැරසී ඉදලා..

September 16, 2021 at 3:50 pm | lanka C news
NMRA දත්ත මැකූ යහපාලන ප‍්‍රබලයා හෙලිවෙමින්.. ආණ්ඩුවට පිම්මකටත් සැරසී ඉදලා..

වසංගත තත්වය හමුවේ ඖෂධ වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙරටට ගෙන්වන ඖෂධ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන ඖෂධ නියාමන අධිකාරිය ගැන මෑතකාලයේදී දැඩි කතාබහක් ඇතිවුණේ එහි දත්ත මැකීයාම සම්බන්ධ පුවතත් සමගිනි.

අති සංවේදී තොරතුරු සමගින් ගනුදෙනු කරන මෙම අධිකාරියේ දත්ත මකා දැමීම පිටුපස සිටින මහමොළකරු දේශපාලනයට සම්බන්ධ බවත් ඔහු විපක්ෂයේ අයෙකු බවත් අනාවරණය වෙමින් පවතියි.

මේ බව තවදුරටත් සනාථ වන්නේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ගත් තීරණයකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2017 වසරේ දී තොරතුරු ඩිජිටල්කරණයට පියවර ගැනීමේ දී දත්තවල ආරක්ෂාව ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා නැති බව මෙන්ම අතිරේක තොරතුරු ගොනුවක් පවත්වා ගැනීමට පවා කිසිදු පියවරක් ගෙන නොමැති බවට වූ කරුණත් සමගිනි. මේ බව මනාව දැනසිටි මේ මහමොළකරු පෞද්ගලික සමාගමකට ලබාදුන් කොන්ත්‍රාත්තුවක ප්‍රතිඵලයක් ලෙස මෙම දත්ත මැකීයාම සිදු වී ඇත.

දැවැන්ත ආර්ථික ලාභයක් හිමිකර ගැනීම මෙන්ම රට තවත් අර්බුදකාරී තත්වයක් කරා ගෙනයමින් ජනතාව මෙන්ම ආණ්ඩුවද අපහසුතාවට පත් කිරීම මොහුගේ අරමුණ වී තිබේ.

108,066 views

32 Comments to “NMRA දත්ත මැකූ යහපාලන ප‍්‍රබලයා හෙලිවෙමින්.. ආණ්ඩුවට පිම්මකටත් සැරසී ඉදලා..”

  1. Silva says:

    කිඹුලාගේ එවුන්. ඕකුන් සුද්ද කරන්න ඕනේ.

  2. 🐊 says:

    අනේ කුනු දතෝ…

  3. වගකිවයුත්තන්ගේ දැනගැනිම පිනිසයි,.! says:

    බටහිරයන් ඵන්නත පිළිබඳව ”ශ්‍රී ලාංකිකයන් පරීකෂණාගාර මීයන් සේ යෙදාගනිමින් ”ඵන්නත් වර්ග විසි හතක් අත්හදා බලන බවට පැහැදිළි තොරතුරැ” ඇතුළත් දත්ත බාගතකරගනු ලැබු බව දැනුම්දීමට කැමැත්තෙමු., ”මෙම අත්හදා බැලීම් තුළ කිසිදු ඵන්නතක් වෙෙරසයට කිසිසේත් අදාළ නොවූ ඵන්නත් වන අතර , පරීකෂණ කරනු ඵන්නත් වර්ග හයක් ඍඡුවම යුධමෙහෙයුම් සඳහා භාවිතා කිරීමට නියමිත ඵන්නත් බවට ඵ්කාබද්ධ නේටෝ මිලිටරි ඡුන්ටාව සහ බ්‍රිතාන්‍ය යුධ මෙහෙයුම් ඡුන්ටාව අතර හුවමාරැ වන දත්ත තුළ පැහැදිළි තොරතුරැ අන්තරගත බව අදාළ බුද්ධිමත් විමර්ශකයන්ට දැනුම්දී සිටින වගයි,.!”

    රටතුළට ගෙන ඵන ලැබූ එන්නත් පිලිබඳ ”දත්ත සුරකෂිතව තබාගැනීම බලධාරීන්ගේ පරම වගකීමද වනබව ඉතා වගකීමෙන් ”අනතුරැ ඇඟවීම් සහිතව” වගකිවයුත්තන්ගේ දැනගැනිම පිනිසයි,.!

    (ලබාගන්නාලද දත්ත විශ්ලේෂකයන් විසින් තවදුරටත් අධ්‍යණය කරමින් පවතී,.!)

  4. SAMAN JAYARATNE says:

    HOW COME THE CHAIRMAN & DIRECTOR BOARD OF NMRA IS CONSIDERED TO BE INNOCENT,
    1.NOTSTUDYING / INVESTIGATING THE AGREEMENT WITH EPIC IN DETAIL
    2.NOT HAVING AN IMERGENCY CONTINGENCY PLAN FOR DATA RECOVERY IN AN EMERGENCY
    3.NOT CONDUCTING NECESSARY AUDIT TO PROVE THE SYSTEM IS RUNNING IN PERFECT CONDITION.

  5. Thadoriya says:

    Maran daduwama diya utui

  6. Athula says:

    මෙහෙම බොලේ pass කරන න්‍යාය අවුරුදු 73 ක්‌ දෙගොල්ලොම කලා තවත් මේවා පිළිගන්න ජනතාව සුදානම් නැහැ මෙහෙම නම් මේ රට තවත් දුවන්නෙ ජනතාවට රටට දෙවියනේම පිහිටයි ඇයි ඉතින් ආණ්ඩුව මේවා උඩින් පල්ලෙන් අත පත ගාන්නේ කාලයේ වැලිතලාවට යටවෙන්න හරින එක පමණයි දෙගොල්ලොම කලේ සියලු අපරාද හොරකම් වංචා දුෂණ සියළුම විනාශයන් මෙහෙම තමයි එක මාතෘකාවක්‌ එනකොට පෙර කල එක යට යනවා මෙහෙම එදාවේල tours වලින් රට බේරගන්න ඕනෙ නැද්ද ? මෙජවනිකව නතර කල හැකි පාලනයක්‌ රටට අත්‍යවශ්‍යයි

Main News