“no one can stopped.. this is democracy..” විදෙස් මාධ්‍ය අකුලාගෙන පල්ලම් බහී.. හේ මහින්දයි..

November 12, 2018 at 9:20 am | lanka C news
“no one can stopped.. this is democracy..” විදෙස් මාධ්‍ය අකුලාගෙන පල්ලම් බහී.. හේ මහින්දයි..

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීමට ව්‍යවස්ථානුකූලද ප‍්‍රජාතන්ත‍්‍රවාදීදැයි විදෙස් මාධ්‍ය විසින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් විමසීය.

ඒ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු කල මෙම විමසූමට පිලිතුරු ලෙස රාජපක්‍ෂ මහතා කියා සිටියේ මහජනතාව හමුවේ මැතිවරණයකට ඉදිරිපත් වීම ඉතාම ප‍්‍රජාතන්ත‍්‍රවාදී බවයි.

දැන් මැතිවරණයක් කැදවීම ගැසට් කර ඇති බවත් එය කිසිවෙකුට නැතැව්විය නොහැකි බවත් ඒ මහතා සෘජුව කියා සිටියේය.

119 views

45 Comments to ““no one can stopped.. this is democracy..” විදෙස් මාධ්‍ය අකුලාගෙන පල්ලම් බහී.. හේ මහින්දයි..”

  1. Samss says:

    Anna Hari Ohmmama Pannagamu…
    Thaniyen Indagena Kanna Apita Kotiyagen Beragatthu Ratak Thiyanawane ..
    Palamuwath Mage Rata Dewanuwath Mage Rata Kiya Kiyaa pawlatama Inna Puluwan.

    Janathawata Huppe …

  2. Lalith says:

    භාෂාවක් තුලින් නායකයන් සොයන හරක් සහ වැස්සියන් සිටින දූපතකට කවදා කලක් යාවිද?

    • pereraG.K. says:

      ප්‍රතිපත්ති වලට නොව නායකයන්ට , පක්ෂ වලට,පාටට වහල් වී සිටින හැමෝම හරක් සහ වැස්සියන් වේ

  3. lalith says:

    මහින්දට පෙර perfect english කතා කරන්න පුලුවන් නායකයන් කොපමන මේ රටේ සිටියද.නමුත් උන් එකෙකුටවත් ජාත්‍යන්තරය ට හිස නොනමා යුද්දය ඉවර කර LTTE මිනීමරුවන් ගෙන් මේ රට නිදහස් කරන්න බැරි වුනේ මන්ද.
    ඒක තමයි කියන්නේ.කොන්ද පන ඇති නායකයන් මිසක් ඉංග්‍රීසි ඉහලින් දත් සුද්දන් ට බැලමෙහෙවර කල උන් කතාවට දක්ෂ නමුත් වැඩට අදක්ෂයින් නොවේද.

    • Aceman says:

      100% correct. Even in other parts of the world, there are many leaders who do not speak perfect English, and sometimes even are not articulate in their own mother tongue, yet are highly capable in the governing role.
      Also a fact to note here is that Mahinda was probably coming from a meeting where he had spoken Sinhala for a lengthy period. Having a microphone put in your face suddenly and asked to convert to another language, in order to answer sensitive questions -where a single mistake in content (not grammar but actual content) can lead to bad press- is not easy. It’s a lot different from facing an interviewer for an already scheduled interview.

      Even Ranil (apparently the prime Sri Lankan example of a person who speaks perfect English) has been caught on camera speaking ‘less than perfect’ English when suddenly confronted with a camera and a mic.

  4. Rathgama MC says:

    අධිකරණය තීන්දු කලොත් මැති සබේ විසුරවිම ව්‍යවස්ථාවට පටහැනියි කියල මැතිවරණය ඉබේම අහෝසියි.

  5. banda says:

    Ane raja thumo oba wahanseth dan pansion yanna. dan 72k neda wayasa. ohe awa kiyala me rata amuthuwen haden ne. awurudu 10k ooheth rata hadanna haduwa neda. haduwada obla hadunada kiyala janathawa dannawa.

  6. banda says:

    Bashawen wedak ne. thamange bashawen boru nokiya janathawa kipena adahas natiwa therena bashawen katha kalama athi moka unath wdak ne oya hama ekama enne balayata. kisisi kenekta maha loku warap prasada nathi karala rajaye sewakayo wage bath mula gedarin genath ratata weda karapalla. ape rata hadei . me rata kewe 1977 passe awa desha paluwo. rata wedak kala nayakayo inne 3 . 10 D.S 20 Bandaranayaka 3) Premadasa

  7. banda says:

    Thola kata wewlanawa english katha karaddi. marai yako. sirage english wedak ne kiyala. wradak kiyannath be mun english danuma hamba kara gatte ne salli witarai ////

  8. dakune minissu, bentara gangen eha maha hora, paula rajakara innawa balanna kemathiy mahinda ape viswa vidyalaye hitiya pusthakala sevakaya ….. hora paule okkomala raja karawa, minee merum peherageneem kala,,, balamu samastha pratipalaya ,,, giya wara laksa 58 me sere 34 balamu mata vote eka netha

  9. dakune minissu, bentara gangen eha maha hora, paula rajakara innawa balanna kemathiy mahinda ape viswa vidyalaye hitiya pusthakala sevakaya ….. hora paule okkomala raja karawa, minee merum peherageneem kala,,, balamu samastha pratipalaya ,,, giya wara laksa 58 me sere 34 balamu mata vote eka netha

  10. ranil says:

    මහින්දට ඉන්ගිරිසි බැහැ .. ඕ යේස් ගානවා විතරයි.. හූ හූ ..

Main News