OIC එපා මාරුකරනු.. එජාප මන්ත‍්‍රි අලූත්ගමගේ මහ පාරේ බුදියාගෙන විරෝධතා..

March 10, 2018 at 12:00 pm | lanka C news
OIC එපා මාරුකරනු.. එජාප මන්ත‍්‍රි අලූත්ගමගේ මහ පාරේ බුදියාගෙන විරෝධතා..

නාවලපිටිය-මහනුවර මාර්ගය මැද නිදාගෙන එය අවහිර කරමින් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ මහතා අද පෙරවරුවේ සිට විරෝධතාවයක නිරත විය.

ඔහු විරෝධතාවය මගින් පවසන්නේ නාවලපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා වහා මාරු කල යුතු බවයි.

මෙම විරෝධතාවය නිසා මාර්ගයේ ගමනාගමනයට දැඩි බලපෑම් විය.

24 views

11 Comments to “OIC එපා මාරුකරනු.. එජාප මන්ත‍්‍රි අලූත්ගමගේ මහ පාරේ බුදියාගෙන විරෝධතා..”

  1. උම්මත්තක්යෙක් says:

    අනේ ලංකාවේ මහජන නියෝජිතයාට ගිය කලක්. මේ ප්‍රසිද්දය ගන්න හැටිද? අහෝ උම්මත්තකයෝ.

Main News