Online උගන්වන ගුරුවරුන්ට තර්ජන.. ගුරු සංගම් නායක හිමියන් කුණුහරුපෙන් බනිති.. හඬ පට මෙන්න..

September 23, 2021 at 1:20 pm | lanka C news
Online උගන්වන ගුරුවරුන්ට තර්ජන.. ගුරු සංගම් නායක හිමියන් කුණුහරුපෙන් බනිති.. හඬ පට මෙන්න..

ගුරු විදුහල්පති වැඩ වර්ජනය ක්‍රියාත්මක වන මොහොතක එය නොතකා සිසුන් සඳහා මාර්ගගත ක්‍රමවේදය මත ඔස්සේ ඉගැන්වීමේ යෙදෙන ගුරුවරුන්ට තර්ජන කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය කියා සිටී.

ගුරු වෘත්තීය සංගම්වල නායකයන් විසින් අධ්‍යාපන කටයුතු වල ඉගැන්වීම් කටයුතුවල යෙදෙන ගුරුවරුන්ටත් තර්ජනය කරන ලද හඬ පට ද ඔවුන් විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

එක්තරා ගුරු සංගමයක නායකත්වය දරන භික්ෂූන් වහන්සේ නමක් අසභ්‍ය වචනයෙන් බැණ වදින හඬ පටයක් ද එම සංවිධාන විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් විසින් මෙම හෙලිදරවු කලහ.

56,362 views

23 Comments to “Online උගන්වන ගුරුවරුන්ට තර්ජන.. ගුරු සංගම් නායක හිමියන් කුණුහරුපෙන් බනිති.. හඬ පට මෙන්න..”

  1. Sam says:

    ඔය කියන හාමුදුරුවරැ තමයි රට කන්නේ

  2. Tikka says:

    ලමුන්ගේ අධ්‍යාපනය උගසට තබා පාරවල් දිගේ පෙලපාලි ගිය ගුරු බල්ලන් රැල ගෙදර යවා අලුතින් ශිෂ්ඨ සම්පන්න ගුරු භවතුන් පිරිසක් බඳවා ගන්න ඕනෑ.

    • parrot says:

      ඔක්කොටම ඉස්සර වෙලා ශිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තුවක් හදා ගනින් ටික්කො ….

  3. Priyantha says:

    පුද්ගලයෙක් ඉලක්ක කරගෙන නෙවෙයි…පොදුවේ කියපු දෙයක්නේ..නිකං බොරුවට මාතෘකා දාන්නේ ඇයි

  4. weera says:

    මේ මාධ්‍යවල කතා කරන ඔක්කොම උන් ආණ්ඩුවේ කක්කුසි බාල්දි උලා කන එවුන් . ආත්ම ගෞරවයක් තියන ගුරුවරු නෙවේ .ඇමති අනු කමිටුවෙන් මේකට වැටුප් යෝජනා අනුමත කරලා නොගෙව ඉන්න එකයි ගුරුවරුන්ට ඇති ගැටලුව .අවුරුදු 24 ක් මදිද ඉවසුවා ද ? තව අවුරුදු කීයකින්ද වර්ජන කරන්න ඕනි ? මතිවරනෙට කලින් පොරොන්දු උනා මේවා ඉටු කරනවා කියල. හිගන්නාගේ තුවාලේ වගේ කොරෝන කියා කියා ඉන්නවා .බන්ග්ලාදෙශේ ට ඉන්දියාවට පකිස්ථානෙට නැති හෙනයක් තමයි මේ කොරෝන ලංකාවට කරලා තියෙන්නේ .බංගලාදේශේ අපිට ණයත් දෙනවා දැන් .උන්ට කොරෝන තිබ්බේ නැද්ද ?ඕව අහන මීහරක් ඉන්නකන් මේ තක්කඩින්ට රජ මගුල් .ඕන බොරුවක් විස්වාස කරන නිසා

    • budget says:

      ආර්ථිකය අපහසුවෙන් දිව්වත් මීලඟ අයවැයෙන් පඩි වැඩිකරන්න තීරණයක් අරගෙනත් ඉවරයි. ඒ උනාට පපුවෙන්ම මස් රාත්තල ඉල්ලන ශයිලොක්ලා තාමත් වර්ජනයේ. දාර කොටියෙක් මුල් වෙලා අපේ දරුවන්ගේ අධ්‍යාපනය නවත්තලා. පොඩ්ඩක් හොයලා බලන්න දෙමළ මාධ්‍ය ගුරුවරුන් ඔය ගුලිය කාලා නැහැ. එයාලා දිගටම උගන්වනවා. කෙළවෙන්නෙ අපේ අහිංසක දරුවන්ගෙ අධ්‍යාපනයට.
      කරුණු ඔය ආකාරව තියෙද්දි තමන්ගෙ රාජකාරිය ඉටුකරන ගුරු භවතුන්ට කකුස්සි ලෙවකන්නන් කියලා ලේබල් ගහන්නෙ සක්කිලි දේශපාලුවන්ගෙ කකුස්සි වලවල් වල ලගින පෙරේත හැත්ත කියන එක මහජනතාව දන්නවා. උඹලට ලබන චන්දෙදි රෙදි නැතිවෙනවා.

  5. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවේ හඩපට ගැන බුද්ධිමත් ජනතාව හොදට දන්නවා .

    • 3ත් නැති ජෙප්පා says:

      හා හා ගොන්ජාගේ හඬ පට වලින් එලි උනේ ඔක්කොම ටොයි ජෙපි සෙල්ලම්

  6. Snap says:

    Okun හාමුදුරුවන් nemi pawadi වෙස් gatha හිකනල්ලු ටිකක් කන පුරෝලා දුනනන් අම්මගේ බීපු කිරි ටික විසිවෙන්න එතකොට හරි යාවි

  7. Kalu Albot says:

    Kunu Harupen bennata echchara prashnayak nehe Nono, Habayi, Kunu harupen Gahuwoth nam piha daa ganna wath wewi!

  8. Dengu Nona says:

    Ikbithi Unwahanse e Upaasikaawata Kunuharua Dharmaya wadaala seka! Saaaadhu!!

Main News