Online ගෙන්වන භාණ්ඩවලට බද්දක්…

July 20, 2021 at 3:00 pm | lanka C news
Online ගෙන්වන භාණ්ඩවලට බද්දක්…

අන්තර්ජාලය ඔස්සේ ගෙන්වන භාණ්ඩ වලින් බදු අය කිරීම සඳහා රජයේ අවධානය යොමුවී තිබේ.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඔන්ලයින් ක්‍රමවේදය මගින් ආනයනය කරන භාණ්ඩ වලට බදු අය කිරීමට මෙසේ රජය සලකා බලමින් සිටින බවයි.

වෙනත් රටවල පවතින තත්වය පිළිබඳව එහිදී සැලකිල්ලට ලක් කරන බව ද ඒ මහතා පැවැසීය.

පාර්මේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

31,896 views

9 Comments to “Online ගෙන්වන භාණ්ඩවලට බද්දක්…”

  1. Lapati balu muoona says:

    Me pakayo ekatath keliyi lankawe minissu online eken badu genna gaththama munta maara amaruwak thiyenne….! Kalakanni ….! Ohoma gihin Mun ganith ekka gedaradi H.#*% kana ekatath tax gahayi ..!

    • Chandimani says:

      Even for online imports, we have to pay our country foreign exchange. Keep it in your mind. Then you can understand it/

  2. Priyantha says:

    හරියට ළමයින්ට ගුරුවරු online කරා වගේ….සුවෙච්ඡාවෙන් කරපු දෙය ආණ්ඩුව තමන්ගේ කර ගත්තා….කීයක් හරි අඩුවෙන් ගන්න ….online order කරන ප්‍රමාණය වැඩි උන ගමන්…එකටත් කෙලින්නයි හදන්නේ…අනේ අහිංසක රට වැසියෝ…

    • පොහොට්ටුවේ අපි says:

      අපි තමයි හොදටම කරන්නේ.

  3. මැඩියා says:

    බංදුලයො මිනිස්සු online බඩු ගෙන්වන්නෙ පහසුව නිසා.දැන් ඔහේ කියන්නෙ ඒකත් කරන්න එපා කියලද? කොරෝනා අස්සෙ කඩ අස්සෙ පොරකන්නද ඕන.පිටරටින් ගෙන්වන ඒව විතරක් නෙවෙයි.ලංකාවෙ කීල්ස් එකේ ඉදන් pizza hut එකෙන් ගෙන්නන pizza එකට පවාබදු ගහන්න හදන්න.69 දැන් ඔයාලට සැපද ?

    • Chandimani says:

      “Imports”……. can you understand it?

      • මැඩියා says:

        Chandimani ට සිංහලෙන් කිව්වට තේරෙන් නැත්ද ? most of the major Products we import from other countries ,Include fruits,and ingredients.When government implement tax on the imported goods,automatically the prices of the product goes up. thats why i took the example about pizza and the keels මෝඩ මිනිස්සුන්ට ඕව තේරෙන් නැත්ද ?

    • Dp says:

      මැඩියා කියලා හොඳට හිතලා බලලා දාපු නමක්

  4. sam says:

    hahaha, accept the fact. You sri lankans voted for this. Things comes as a package.