OPD එන රෝගීන්ගෙන් 50%ක් කොරෝනා ආසාදිතයන්.. රෝහල් ජාලය බිද වැටීමේ ඉම අද්දරමයි…

August 14, 2021 at 3:50 pm | lanka C news
OPD එන රෝගීන්ගෙන් 50%ක් කොරෝනා ආසාදිතයන්.. රෝහල් ජාලය බිද වැටීමේ ඉම අද්දරමයි…

සෞඛ්‍ය අංශය සේවකයන් කොරෝනා වෛරස ආසාදිතයන් වෙමින් රෝහල් ජාලය අඩපණ වීමේ ආසන්නව සිටින බව හිටපු වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කරයි.

එනිසා අඩුම තරමින් සති දෙකක කාලයකට හෝ රට අගුළු දැමීමක් සිදු කරන්නැයි ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

එසේ සිදු නොවුනොත් කොරෝනා මරණ පමණක් නොව වෙනත් රෝගවලින් ද සිදුවන මරණ වැලැක්විය නොහැකි වනු ඇතැයි ඔහු අනතුරු අඟවයි.

සෞඛ්‍ය අංශ සේවකයන්ට වෛරසය ආසාදනය වෙමින් පවතින බවත් එය රෝහල් ජාලය ඉක්මනින්ම අඩාල කිරීමේ මායිම දක්වා පැමිණ ඇති බවත් ඔහු සඳහන් කරයි.

මේ දිනවල බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ වලට පැමිණෙන රෝගීන්ගෙන් 50%ක්ම කොරෝනා ආසාදිතයින් තහවුරු වෙමින් ඇති බවත් සෞඛ්‍ය සේවකයන් ද ඉන් අනතුරුව පත් විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

40,508 views

24 Comments to “OPD එන රෝගීන්ගෙන් 50%ක් කොරෝනා ආසාදිතයන්.. රෝහල් ජාලය බිද වැටීමේ ඉම අද්දරමයි…”

  1. රංජිත් says:

    මෙයා ගිය මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයට ජනතා විමුක්ති පෙරමුණෙන් ඡන්දය ඉල්ලුවා

    • fass says:

      එහෙනම් ඉතින් ෂුවර් බොරු… ජෙප්පෝ කියන්නේ කඩාකප්පල් කාරී ගොබ්බ ජාතියක්. උන් කටවහගෙන ඉන්නේ රනිල්ගේ ආණ්ඩුවක් නම් විතරයි. රනිල් හාමුගේ කුක්කෝ ටික.

    • bolpilima says:

      තත්වය කොතරම් දරුණුද කියලා නර්ස්ලගෙන් අහන්න දන්නේ නැත්නම්

    • Vasco says:

      මේ යකා පිස්සෙක්. ජෙප්පොන්ටත් මොනවහරි කියන්ඩ ඕනෙ නිසා මූ දාලා බයිලා කියවනවා. නැත්තම් වසංගතය ඉවර වෙනකොට මිනිස්සුන්ට ජෙප්පො අමතක වෙලා තියෙයි.

  2. Bandarawatta says:

    Kalakanni adu kule para hatta

  3. චන්ඩි කොල්ලා says:

    ආ මේ හිටපු ඩොකෙක්නේ!ජෙප්පෙක් උනත් කුණුදතාගේ හිතවතෙක්! මෙයාල එකතුවෙලානේ ලග්ම ගහන්නෙ එන්නත්කරණය කඩාකප්පල් කරන්න.

    • bolpilima says:

      තත්වය කොතරම් දරුණුද කියලා නර්ස්ලගෙන් අහන්න දන්නේ නැත්නම්

  4. Silva says:

    ජේවීපී කාරයෙක් , පසුගිය මැතිවරණයේදී ඡන්දෙන් පැරදුනා. මේ අය ආන්ඩු විරෝධී අදහස් දැක්වීම සාමාන්‍ය තත්ත්වයක් .

  5. Kumara says:

    200% Agreed

  6. sisira says:

    මුන් එත්කොට පෙලපාලි ගියෙ
    කියන්න එපයෙ එයගෙ සගයන්ට රොග වියප්ත් වෙවි කියල
    නොදකින්

  7. නිහාල් අබේසිංහ යනු උග්‍ර ජවිපෙ සාමාජිකයෙකි. ජේවීපී සාමාජිකත්වය මුගේ රැවුලෙන්ම සංකේතවත් කරයි. පහුගිය කාලයේ WHO එකට වී රටවල් බංකොලොත් කිරීමේ ක්‍රියාවලියේ නිරතවූ පුද්ගලයෙකි. මොහු පමණක් නොව ලංකාවේ ස්වුක්ය අමාත්‍යංශයේ පරිපාලන මට්ටමේ සිටින සහ සිටි තවත් කීප දෙනෙකුද මෙම ඛණ්ඩයට ඇතුලත්ය (දොස්තරලා සහ දත් දොස්තරලා). මොවුන් දොස්තරලා උනාට කිසිම දිනක රෝහලක තමාට යුතු සේවය නොකොට හුදෙක් රෝහල් පරිපාලන සේවයේ යෙදෙමින් වටිනා වාහන තමාගේ පුද්ගලික පරිහරනයට් යොදාගනිමින්, විශාල පඩිපතක් එකතුකරගන්නා අධමයන් පිරිසකි. මොවුන් උග්‍ර ජවිපෙ සාමාජිකයන් ඌවත් මුන්ගේ සියලුම ළමයින් අධ්‍යාපනය ලබන්නේ චීනයේ, රුසියාවේ, ඔස්ට්‍රලියාවේ හෝ කැනඩාව වැනි රටවලය. මොවුන් වැඩි හරියක් හදාරමින් සිටින්නේද වයිධ්ය විද්‍යවමය. මොවුන් රටේ අනිකුත් දුප්පතුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන ගමන් මුන්ගේ ළමයින්ට මුදල් ගෙවා හොද පිටරට අධ්‍යාපනයක් ලබාදේ. තවද මේ සියලුම දොස්තරලගේ රාජිත සේනාරත්න යන පරයා සමග ඉතා ඍජු සම්භන්ධතාවයක් ඇත. මේ සිදුකරමින් සිටින්නේ රාජිත විසින් මොවුනට පවරනලද රාජකාරියේ කොටසකි. මේ සදහා මුන්ට විදේශ මුදල් යහමින් ලැබේ. මේවා මුන්ගේ ළමයින්ගේ පිටරට අධ්‍යාපනය සදහා යොදාගනී.

  8. Truth says:

    %200 Wadi atak na

  9. Lali says:

    මූට නමි මාසේ අන්තිමට පැන්ෂන් එක ලැබෙයි.දවස් පඩි ගන්න අය ජීවත් වෙන්නෙ කොහොමද?

  10. CNW PATHIRANA says:

    Truth is truth, there is no JVP truth or SLPP truth. This is not an Election season.

Main News