මොණරාගල දිසත්‍රික්කයේ ගම්මානවලට බවුසර් මගින් ජලය සපයයි..

October 18, 2016 at 2:03 am
මොණරාගල දිසත්‍රික්කයේ ගම්මානවලට බවුසර් මගින් ජලය සපයයි..

දැඩි නියඟයෙන් පීඩා විඳින මොණරාගල දිස්ත්‍රික්කයේ ගම්මානවලට බවුසර් මගින් අවශ්‍ය ජලය ලබාදෙන වැඩසටහන තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන

චීනය දුකෙහිදීත්, සැපෙහිදීත් අපට සිටින විශ්වාසනීය මිතුරෙක් – කථානායක කරු ජයසූරිය

October 17, 2016 at 2:06 am
චීනය දුකෙහිදීත්, සැපෙහිදීත් අපට සිටින විශ්වාසනීය මිතුරෙක් – කථානායක කරු ජයසූරිය

වසර දහස් ගණනක් පුරා ආගමික, සංස්කෘතික හා ආර්ථික බැදීම් සහිත සුවිසල් චීන දේශය අප රටේ යහපත් කාල වකවානුවලදී මෙන්ම දුෂ්කර අවස්ථාවලදී ද නොසැලී සිටි කළ්‍යාණ මිත්‍රයෙක්

මෙරට පුරුෂයින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 72යි.. ස්ත‍්‍රින්ගේ අවුරුදු 80යි..

October 16, 2016 at 2:07 am
මෙරට පුරුෂයින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 72යි.. ස්ත‍්‍රින්ගේ අවුරුදු 80යි..

පොදුරාජ්‍ය මණ්ඩලීය වෛද්‍ය සංගමයේ 24 වන සැසිවාරය ශ‍්‍රී ලංකාෙවි දී පැවැත්වීමට ලැබීම සතුටට කරුණක්. බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු ශ‍්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය

දිවයින පුරා ප‍්‍රධාන නගර ආවරණය වන පරිදි ඔසුසැල් පිහිටුවයි..

October 15, 2016 at 2:06 am
දිවයින පුරා ප‍්‍රධාන නගර ආවරණය වන පරිදි ඔසුසැල් පිහිටුවයි..

මෙම වසර අවසන්වීමට ප‍්‍රථම ගම්පහ, නාගොඩ, ෙබිරුවල සහ පිළියන්දල යන නගර වල ඔසුසැල් විවෘත කිරීමට සංස්ථාෙවි සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාගේ මැදිහත්වීම මත

ඉදිරි වසර පහේදී ශ‍්‍රී ලාංකිකයින් මිලියනයකට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම කරන්න වෙනවා..

October 14, 2016 at 2:03 am
ඉදිරි වසර පහේදී ශ‍්‍රී ලාංකිකයින් මිලියනයකට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම කරන්න වෙනවා..

ලෝක අක්ෂි දිනය නිමිත්තෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විෂන් 2020 වැඩසටහන සංවිධානය කරන ලද පාගමනක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ

ශ‍්‍රී ලංකාවේ පිරිිමින් අතර මුඛ පිළිකාව මුල් තැනට…

October 13, 2016 at 2:04 am
ශ‍්‍රී ලංකාවේ පිරිිමින් අතර මුඛ පිළිකාව මුල් තැනට…

පිළිකා රෝගය තුරන් කිරිම සදහා ජනතාව බලගැන්වීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ සදහා ‘නිල්කටරොලු මලට හඩක්’ නමින් නව

පරිසර හිතකාමී සංචාරක ප්‍රවර්ධනයක් වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 42ක්…

October 12, 2016 at 2:05 am
පරිසර හිතකාමී සංචාරක ප්‍රවර්ධනයක් වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 42ක්…

පරිසර පද්ධති කළමනාකරණය හා පරිසර හිතකාමී සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 42 ක ආධාරයක් ලබාදීමට එකඟවී ඇති බවත්

වෛද්‍ය උපකරණවලටත් මෘදුකාංගයක්….

October 11, 2016 at 2:05 am
වෛද්‍ය උපකරණවලටත් මෘදුකාංගයක්….

ඖෂධ හිඟයකින් තොරව ලබාදීම සදහා හදුන්වා දුන් මෘදුකාංගයට සෞඛ්‍ය සේවාවට අදාල වෛද්‍ය උපකරණ ද ඇතුළත් කර යාවත්කාලීන කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ

ශ‍්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනයට ඇමරිකානු ඩොලර් 10ක ආයෝජනයක්…

October 10, 2016 at 2:02 am
ශ‍්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනයට ඇමරිකානු ඩොලර් 10ක ආයෝජනයක්…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීෙමි වැඩපිළිවෙල සදහා ඉදිරිපත්ව

අඩුපාඩු වාර්තාව සතියකින්…

October 9, 2016 at 2:06 am
අඩුපාඩු වාර්තාව සතියකින්…

නෙදර්ලන්ත ආදාර යටතේ නුවරඑළිය මහ රෝහලේ ඉදිකෙරෙන නව වාට්ටු සංකීර්ණයේ හදුනාගත් අඩුපාඩු පිළිබද ලිඛිත වාර්තාවක් සතියක් ඇතුළත ලබාදෙන ලෙස සෞඛ්‍ය