ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙලට පුර්ණ සහාය දෙනවා.. – ඖෂධ වෙළෙඳ සංගම්
October 26, 2016 at 2:02 am
ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීෙමි වැඩපිළිවෙලට පුර්ණ සහයෝගය ලබාදෙන බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධහල් හිමියන්ගේ සංගමය හා ශ්‍රී ලංකා ඖෂධ වෙළෙඳ සංගමය පවසයි.
ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීෙමි වැඩපිළිවෙලට පුර්ණ සහයෝගය ලබාදෙන බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධහල් හිමියන්ගේ සංගමය හා ශ්‍රී ලංකා ඖෂධ වෙළෙඳ සංගමය පවසයි.
ඉදිරි පළාත් පාලන ඡන්දයෙන් පසු එළඹෙන පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණ සදහා ද කාන්තාවන්ගේ නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කිරීම එක්සත් ලක් වනිතා
ගෝලීය අරමුදල මගින් ශ්‍රී ලංකාෙවි එච්.අයි.වී ඒඞ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව අවම කිරිම සදහා වාර්ෂිකව විශාල මුදලක් වැය කරනු ලබයි. මෙහි ප්‍රගතිය විමර්ශණය කිරිම සදහා
නියං තත්වය නිසා පලදාව අඩුවීමෙන් අද වන විට මෙරට වෙළෙදපළේ දෙහි කිලෝවක් රුපියල් දහස ඉක්මවා ගොස් ඇත. බුලත් කොළයක්ද රුපියල් 8කට වැඩි මිලකට විකිණෙයි.
යාපනය අරධද්වීපයේ දූපත් ආශ්‍රිතව ආරක්ෂිත මගී ප්‍රවාහනය විධිමත් කිරීමේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සහාය ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගනී. ආරක්ෂක
රෝගී ජනතාව වෙනුවෙන් ඖෂධ මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් තීරණය ශ්‍රී ලංකා ඖෂධ වාණිජ මණ්ඩලය ඇගයීමට ලක් කරන ලදි. ශ්‍රී ලංකාවට ආනයනය කරන ඖෂධ
වර්ෂ 2013 අංක 01 දරණ දිවිනැගුම පනතින් එතෙක් කල් “සමෘද්ධිය”ලෙස භාවිත කරන ලද යෙදුම “ දිවිනැගුම ” ලෙස කරන ලද වෙනස් වීම නැවත “සමෘද්ධිය ”ලෙස භාවිත කිරීම සඳහා
ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ නව සභාපතිවරයා මෙවර තේමාව ලෙස ගෙන ඇත්තේ රෝගීන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරිම සදහා සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය සවිමත්
දැඩි නියඟයෙන් පීඩා විඳින මොණරාගල දිස්ත්‍රික්කයේ ගම්මානවලට බවුසර් මගින් අවශ්‍ය ජලය ලබාදෙන වැඩසටහන තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන
වසර දහස් ගණනක් පුරා ආගමික, සංස්කෘතික හා ආර්ථික බැදීම් සහිත සුවිසල් චීන දේශය අප රටේ යහපත් කාල වකවානුවලදී මෙන්ම දුෂ්කර අවස්ථාවලදී ද නොසැලී සිටි කළ්‍යාණ මිත්‍රයෙක්