සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉන්දියාවේදී සම්මානයකින් පිදේ…

November 1, 2016 at 2:03 am
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉන්දියාවේදී සම්මානයකින් පිදේ…

ශ‍්‍රී ලංකාෙවි අන්ධභාවය පිටුදැකීෙමි ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට ගනු ලබන උත්සාහය, ශ‍්‍රී ලංකාෙවි අක්ෂි සේවාව පුළුල් කරමින් ග‍්‍රාමිීය ජනතාවට විශිෂ්ට සේවාවක් ඉටු කිරීම වෙනුවෙන්

වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීමට ශ‍්‍රී ලංකාව සහ චීනය අතර ගිවිසුමක්…

October 31, 2016 at 2:04 am
වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීමට ශ‍්‍රී ලංකාව සහ චීනය අතර ගිවිසුමක්…

වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීම සහ එය නිවාරණය කිරීෙමි විසඳුම් සෙවීම සදහා චීන රජය විසින් ලක් රජයට සහාය දැක්වීමට පොරොන්දු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

මහරගමදී පිළිකා රෝගීන්ට ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම අරඹේ..

October 29, 2016 at 2:07 am
මහරගමදී පිළිකා රෝගීන්ට ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම අරඹේ..

ඔිස්ටේ‍්‍රලියාෙවි වින්සන්ට් රෝහලේ මහාචාර්ය එම්.ඒ ඬේවිඩි මහතාගේ උපදෙස් මත ශල්‍ය කර්ම සිදු කිරීම ලබන දෙසැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිතය. පිළිකා රෝගීන්ගේ

මිල අඩු කළ ඖෂධ වාසිය ජනතාවට ලැබීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමර්ශණයක්…

October 28, 2016 at 2:06 am
මිල අඩු කළ ඖෂධ වාසිය ජනතාවට ලැබීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්  විමර්ශණයක්…

ඇතැම් ඖෂධ වර්ග ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කළ මිලට ජනතාවට මෙතෙක් දිවයින පුරා ෆාමසි වලින් ලබාගැනීමට නොහැකි බව පාරිභෝගික ජනතාව ඉදිරිපත් කළ පැමිණිලි

ඉන්දීය ගිලන් රථ පුහුණුව සෞඛ්‍ය රියදුරන්ට ද ලබාදීමේ යෝජනාවක්…

October 27, 2016 at 2:02 am
ඉන්දීය ගිලන් රථ පුහුණුව සෞඛ්‍ය රියදුරන්ට ද ලබාදීමේ යෝජනාවක්…

ඉන්දීය ගිලන් රථ සේවාෙවි කාර්ය මණ්ඩලයට ඉන්දියාෙවි දී ලබාදුන් පාඨමාලාව සෞඛ්‍ය දෙපාර්තෙමින්තුෙවි ගිලන් රථ රියදුරන්ට ද ලබාදීම සුදුසු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙලට පුර්ණ සහාය දෙනවා.. – ඖෂධ වෙළෙඳ සංගම්

October 26, 2016 at 2:02 am
ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙලට පුර්ණ සහාය දෙනවා.. – ඖෂධ වෙළෙඳ සංගම්

ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීෙමි වැඩපිළිවෙලට පුර්ණ සහයෝගය ලබාදෙන බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධහල් හිමියන්ගේ සංගමය හා ශ‍්‍රී ලංකා ඖෂධ වෙළෙඳ සංගමය පවසයි.

පළාත් පාලන ඡන්දයෙන් පසු පළාත් සභාවට හා පාර්ලිමේන්තුවටත් කාන්තා නියෝජනය ඉහළ නංවාගැනීම අරමුණයි…

October 25, 2016 at 2:06 am
පළාත් පාලන ඡන්දයෙන් පසු පළාත් සභාවට හා පාර්ලිමේන්තුවටත් කාන්තා නියෝජනය ඉහළ නංවාගැනීම අරමුණයි…

ඉදිරි පළාත් පාලන ඡන්දයෙන් පසු එළඹෙන පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණ සදහා ද කාන්තාවන්ගේ නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කිරීම එක්සත් ලක් වනිතා

ශ‍්‍රී ලංකාවේ HIV/AIDS තුරන් කිරීමේ වැඩපිළිවෙල ප‍්‍රගතියක් ලබා ඇති බව ගෝලීය අරමුදල පවසයි.

October 24, 2016 at 2:04 am
ශ‍්‍රී ලංකාවේ HIV/AIDS  තුරන් කිරීමේ වැඩපිළිවෙල ප‍්‍රගතියක් ලබා ඇති බව ගෝලීය අරමුදල පවසයි.

ගෝලීය අරමුදල මගින් ශ‍්‍රී ලංකාෙවි එච්.අයි.වී ඒඞ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව අවම කිරිම සදහා වාර්ෂිකව විශාල මුදලක් වැය කරනු ලබයි. මෙහි ප‍්‍රගතිය විමර්ශණය කිරිම සදහා

දෙහි කිලෝව දාහ පනී.. බුලත් කොළය රුපියල් අටයි.. පුවත් ගෙඩිය හතයි..

October 23, 2016 at 2:06 am
දෙහි කිලෝව දාහ පනී.. බුලත් කොළය රුපියල් අටයි.. පුවත් ගෙඩිය හතයි..

නියං තත්වය නිසා පලදාව අඩුවීමෙන් අද වන විට මෙරට වෙළෙදපළේ දෙහි කිලෝවක් රුපියල් දහස ඉක්මවා ගොස් ඇත. බුලත් කොළයක්ද රුපියල් 8කට වැඩි මිලකට විකිණෙයි.

යාපනයේ දූපත් අතර ප්‍රවාහනයට නාවික හමුදාවේ සහය..

October 22, 2016 at 2:03 am
යාපනයේ දූපත් අතර ප්‍රවාහනයට නාවික හමුදාවේ සහය..

යාපනය අරධද්වීපයේ දූපත් ආශ්‍රිතව ආරක්ෂිත මගී ප්‍රවාහනය විධිමත් කිරීමේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සහාය ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගනී. ආරක්ෂක