අඩුපාඩු වාර්තාව සතියකින්…

October 9, 2016 at 2:06 am
අඩුපාඩු වාර්තාව සතියකින්…

නෙදර්ලන්ත ආදාර යටතේ නුවරඑළිය මහ රෝහලේ ඉදිකෙරෙන නව වාට්ටු සංකීර්ණයේ හදුනාගත් අඩුපාඩු පිළිබද ලිඛිත වාර්තාවක් සතියක් ඇතුළත ලබාදෙන ලෙස සෞඛ්‍ය

ඉල්ලීම් ලබාදීම ප‍්‍රමාද කර ඇත්තේ නිලධාරීන්.. මා නොවෙයි..

October 7, 2016 at 2:06 am
ඉල්ලීම් ලබාදීම ප‍්‍රමාද කර ඇත්තේ නිලධාරීන්.. මා නොවෙයි..

ඔිනෑම වෘත්තීය සමිතියක ඉල්ලීම් සාකචිඡ මාර්ගයෙන් විසදිය යුතු වෙනවා. දියුණු ක‍්‍රම භාවිතා කරන්න. වෘත්තීය සමිති ව්‍යාපාරයේ ජනප‍්‍රිය මාතෘකාව තමයි බහිනවා යන්න. දීර්ඝ

නැව් සංස්ථාවට අලුත් නැවක්…

October 6, 2016 at 2:03 am
නැව් සංස්ථාවට අලුත් නැවක්…

සිලෝන් බ්‍රීස් සහ සිලෝන් ප්‍රින්සස් නෞකාවල ඕනෑම අවස්ථාවක සාගර ශිෂ්‍ය භටයින් පුහුණු කිරීමට හැකි වීමද විශේෂත්වයකි. මේ වන විට සිලෝන් බ්‍රීස් නෞකාවේ සාගර

යතුරුපැදි නොලැබුණු බව පවසමින් ක්ෂේත්‍ර නිළධාරීන් සංවර්ධන කමිටු රැස්වීම් මගහරිනවා..

October 5, 2016 at 2:02 am
යතුරුපැදි නොලැබුණු බව පවසමින් ක්ෂේත්‍ර නිළධාරීන් සංවර්ධන කමිටු රැස්වීම් මගහරිනවා..

අම්පාර අභයභූමිය 1954 දී අක්කර 12,000 ක් ඇතුළත් කර ගැසට් නිවේනදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබු අතර මේ වන විට අක්කර 8000 ක භුමි ප්‍ර දේශයක ජනතාව

ඩෙංගු බෝකල 28,314 කට නොතීසි, 2,195 කට නඩු..

October 4, 2016 at 2:03 am
ඩෙංගු බෝකල 28,314 කට නොතීසි, 2,195 කට නඩු..

මෙම මදුරු මර්දන වැඩසටහනේ දී වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 26 ක් තෝරාගෙන තිෙබි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුරය, මඩකළපුව, යාපනය

පාසල් දරුවන් තුන් ලක්‍ෂයකට ඇස් කණ්නාඩි..

October 3, 2016 at 2:02 am
පාසල් දරුවන් තුන් ලක්‍ෂයකට ඇස් කණ්නාඩි..

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක විෂන් 2020 වැඩසටහන යටතේ ෙමි වනවිට දිවයින පුරා අක්ෂි ආබාධ වලින් පෙළෙන පාසල් දරුවන් ලක්ෂ 03 කට

ලෝකයේ කොතැනක බිහිවුණත් දරුවන් සියලු දෙනාම අපිට එක වගේ..

October 2, 2016 at 2:02 am
ලෝකයේ කොතැනක බිහිවුණත් දරුවන් සියලු දෙනාම අපිට එක වගේ..

ලෝකයේ කොතැනක බිහිවුණත් දරුවන් සියලු දෙනාම අපිට එක වගේ. එය සංකේතවත් කරමින් අපිට අද ලෝක ළමා දිනය සැමරීමට හැකි වී තිබෙනවා. ඇත්තටම ශ්‍රී ලාංකා

සුවනාරි සායන විශිෂ්ඨයින් ඇගයීමට ලක් කරයි…

October 1, 2016 at 2:06 am
සුවනාරි සායන විශිෂ්ඨයින් ඇගයීමට ලක් කරයි…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සුවනාරි සායන විශිෂ්ඨයින් ඇගයීෙමි උත්සවයක් පැවැත්වීමට පවුල්

දැඩි නියඟයෙන් පීඩා විඳින වන සතුන්ට ජලය සපයයි..

September 30, 2016 at 2:04 am
දැඩි නියඟයෙන් පීඩා විඳින වන සතුන්ට ජලය සපයයි..

දැඩි නියඟය හේතුවෙන් ජලය සොයාගෙන වන සතුන් ගම්වැදීම නතරකිරීම සඳහා ජාතික උද්‍යානවලට බවුසර් මගින් ජලය සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්