PB යුගය නිමයි… ඉල්ලා අස්වීම ජනපති අනුමත කරයි…
December 27, 2021 at 10:22 pm | lanka C news
ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ධුරයෙන් ඉවත්වීමට ඔහු විසින් යොමු කරන ලද ලිපිය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා විසින් පිළිගෙන ඇතැයිද වාර්තා වේ.
ඒ අනුව ජයසුන්දර මහතා දෙසැම්බර් 31 වන දින සිට ධුරයෙන් ඉවත්වීමට නියමිත ය.
එතකොට උසාවියෙන් කිසිම තනතුරකට පත් නොකළයුතු කෙනෙක් පත් කරපු කෙනාට මුකුත් දඩුවමක් නැද්ද?
මෙයාගෙ බොස්ලා බබාලා!!!
රටට ණය නැති රාජ්ය නිලධාරියෙක්.
Konda kelin thiyagena rajjya nayakainta 2wani now rjjya niladariyek PB yanu
ඉල්ලා අස්වූ පමණින් වග්විඉම් වලින් ඉවත්විය හැකිද ? ඔහු බිහිකළ ධරුණු ආබාධය ඉන් ඉවත්වී යාවිද ? ඔහු නිකන් ගෙදර නොයැවිය යුතුය්. රට විනාස මුකයට ඇද දැමු මොහුට නීතිමය ක්රියාමාර්ග ගතයුතු නොවන්නේ ද ? මොහු මෙන්ම ජනාධිපතිගෙන් පධවී ලබන් රටේ මහජන මුදල් වලින් පඩි කන පරණ යුනිෆෝර්ම් සෙට් එකක් රාජ්ය ආයතන වල නිකන්ම ඉන්නවා. උන්ටත් දඩුවන් ලැබිය යුතුමය්.
එතකොට උසාවියෙන් කිසිම තනතුරකට පත් නොකළයුතු කෙනෙක් පත් කරපු කෙනාට මුකුත් දඩුවමක් නැද්ද?
මෙයාගෙ බොස්ලා බබාලා!!!
What nonsense, he will come with a new face as a President’s advisor.