PB රහසක් හෙලි කරයි…
December 29, 2021 at 3:00 pm | lanka C news
ජනාධිපති ලේකම් ධුරයේ තමා 2022 ජනවාරි මස 31 වැනිදා දක්වා කටයුතු කරන බවත් ඉන් පසු ධුරයෙන් ඉවත්වන බවත් පී.බී ජයසුන්දර මහතා තම සමීපතමයන්ට පවසා ඇත.
තමා ජනාධිපති ලේකම් ධුරය භාරගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව බවත් ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් වුවත් තමාගෙන් යම් සහායක් රජය ඉල්ලා සිටිය හොත් නොපැකිලිව ලබාදෙන බවත් ඒ මහතා පවසා ඇත.
– divaina
මූ පල් හොරෙක්..මහ බැංකුවේ වැඩ කරන දන්න අඳුනන අය ඉන්නවා නම් අහලා දැනගන්න මුගේ කෙරුවාව.
A man without any principle inspite a black mark.