PB සමුගනී.. ජනාධිපති ලේකම් කාර්යාලයේ සමු ගැනීමේ උත්සවයක්..

January 14, 2022 at 11:20 am | lanka C news
PB සමුගනී.. ජනාධිපති ලේකම් කාර්යාලයේ සමු ගැනීමේ උත්සවයක්..

ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් අද දිනයේ සමුගෙන තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති චාම් උත්සවය ද වී ඔහු තම සමුගැනීම දැනුම් දී ඇත.

එහිදී ඔහු තම කාර්යාලයේ නිලධාරීන්ට සමු දීමට කටයුතු කරන ඇත.

ජයසුන්දර මහතා වසර ගණනාවක් මෙරට රජයේ ඉහලම තනතුරු දරා ඇත.

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා පත් වනු ඇතැයිද වාර්තා වෙයි.

41,920 views

20 Comments to “PB සමුගනී.. ජනාධිපති ලේකම් කාර්යාලයේ සමු ගැනීමේ උත්සවයක්..”

  1. බීපී says:

    එහෙම ලේසියෙන් මෙයා කොහොමද සමු ගන්නෙ. අවුරුදු 25කටත් වැඩිය රටේ මුද්ස්ල් අමාත්‍යාංශය පාලනය කලේ මෙයා.
    ඒකෙ ප්‍රතිපල තමයි අද මුලු රටම විදින්නෙ. දිග පෝලිම්, ලයිට් කැපීම් වගේ තව කොච්චර දේවල්ද අද. මේ මනුස්සය කිසිම විදියකින් ඒවට වගකිවයුතු නැත්ද?

  2. 0.00069 BIYYO says:

    මුං වගේ එවුන් මකබෑවිල යන ඒකමයි කාරිය. රට හිගමනට බස්සපු ඩුප්ලිකේට් ඔස්කාර්ල
    එන එකා ඊට හපන්

  3. Gon athal says:

    Need to send this culprit P.B. again to prison…..

  4. MAP Hemachandra says:

    ගියාට පසසේ තේරෙයි මෙයාගේ අගය.

  5. pissu poosa says:

    කවුද යකෝ මේ ගොන් ගැනී? අම්මප දණගහල වඳින්නේ එක්කෝ උකුලේ තියන් හිටිය ගැනියෙක් නැත්තම් ජරාව කාපු හත් ඉලව්වක්. ගු හැත්තෑවයි

  6. Purawesiya says:

    ආර්තිකේ කඩන් වැටුනට විතරක් නෙවෙයි උඩම ඉන්න අය හොරු කරන්නත් එයා තමා පාර කැපුවේ..

  7. මැදමුලනෙ මුත්තා says:

    පී.බී.ජයසුන්දර ගිහින් ගාමිණී සෙනරත් එනව කියන්නෙ ඉඟුරැදීලා මිරිස් ගත්ත වගේ වැඩක්. දෙන්නම කම්බ හොරැ.

Leave a Comment

Main News