PCR කට්ටල වැඩි මිල සැපයුම්කරුගෙන් අරන්.. රජයේ පාඩුව ලක්‍ෂ 1250ක්..- විගණකාධිපති

November 9, 2021 at 6:20 am | lanka C news
PCR කට්ටල වැඩි මිල සැපයුම්කරුගෙන් අරන්.. රජයේ පාඩුව ලක්‍ෂ 1250ක්..- විගණකාධිපති

කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය කට්ටල වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරුවකුගෙන් මිලට ගැනීම හේතුවෙන් රජය ලක්ෂ 1250ක් අලාභයක් සිදුව ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරයි.

2020 අප්‍රේල් මාසයේදී මෙම මිලට ගැනීම සිදුකර ඇතැයි විගණකාධිපතිවරයා සිය වාර්තාව මගින් සඳහන් කර ඇත.

එම කාලයේ දී වෙළඳපොලේ එක කට්ලයක මිල රුපියල් 1850 ක් වූ අතර අඩු මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරු ප‍්‍රතික්ෂේප කරමින් වෙනත් සැපයුම්කරුවකුට වාසි වන ලෙස එම ටෙන්ඩරය ලබා දී ඇති බවද සඳහන් වෙයි.

මේ හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 1250 අලාභයක් සිදුව ඇතැයිද කතානායකවරයා වෙත භාරදී ඇති විගණන වාර්තාවේ සඳහන්ය.

30,776 views

15 Comments to “PCR කට්ටල වැඩි මිල සැපයුම්කරුගෙන් අරන්.. රජයේ පාඩුව ලක්‍ෂ 1250ක්..- විගණකාධිපති”

  1. Nethmi De silva says:

    කොරෝනා ලෝකෙටම අලුත්. ඒ කාලේ කෑහා ගැව්වා PCR කරන්නේ නැහැ ඒවාට මැෂින් ගේන්නේ නැද්ද කියලා.. දැන් කියනවා වැඩි මුල්ලට ගෙනල්ලා කියලා.. මෙහෙමත් අය

    • ළූණු බන්දුල says:

      මේ වගේ ප්‍රශ්න අහන්නෙ ඔබගේ මොළේ පුකේද?

  2. Chathura Gunarathna says:

    covid hodata palanaya kala. dan ennath karanayath hodin kerigena gihin ekat anthima adiyare owa dakinna baruwa kokatath kagahana eunta wena karanna deyak nathi nisa ohe kiyawanawa. oka ounge hati.

Main News