PCR කරන්න සල්ලි නෑ.. විදේශයක සිට පැමිණි ලාංකිකයන් පිරිසක් කටුනායක විරෝධතා..
December 4, 2020 at 12:40 pm | lanka C news
ඕමානයේ සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කොරෝනා පරීක්ෂණ සඳහා දීමට තමන්ට මුදල් නැතැයි පවසමින් විරෝධතා පළ කර තිබේ.
ශ්‍රී ලාංකික වූ 54 දෙනෙකු ඔ්මාන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබිණ.
ඒ අතරින් 20 දෙනෙකු පමණ තමන්ට කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට මුදල් නැතැයි සඳහන් කර විරෝධය පළ කර තිබේ.
කෙසේ නමුත් ඔවුන්ට මෙරටට පැමිණීමට පෙර මෙරට ගුවන්තොටුපලේදී මුදල් ගෙවා පී.සී.ආර්. පරීක්ෂණ කළ යුතු බවට දැනුවත් කරන ලද බව එම ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
නමුත් තත්වය සලකා බලා ගුවන් තොටුපොළේ පිහිටි වෛද්‍ය රසායනාගාරය වෙත යොමු කර පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර තිබේ.
ඔවුන් මේ වන විට නිරෝධාන සඳහා යොමුකර ඇත.
Oman waladi PCR karagena enna kiwwanam harine, anith eka ticket price ekata PCR price ekath add karanam oya kisi prasnayak nehane.
gon baiyange gon reply. e minissunta job nathiwela enakota meheth garanna redy wela inne.
පිටරට සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයන් ගුවන් ගත වීමට පැය 72 තුල කරන ලද PCR වාර්තාවක් ඉදිරිපත් කල යුතුය. ගුවන් තොටුපොලේදී කරන PCR පරීක්ෂණය සදහා රුපියල් 9000.00 අය කෙරේ. නිරොධායන පළමු දින 14 අවසානයේ තවත් PCR පරීක්ෂණයක් කල යුතුය . ඒ සදහාද ඉහත මුදලම අය කෙරේ .
හැමදෙනාටම මේ වියදම දැරිය හැකිද ?
Well said Mr. Criminal. Totally agree with you.
This is not a charity.
If you can not afford, then don’t come. Who asked you to come?
You are the one who opted to come, then shut and pay and come… Nothing free.
Sri Lanka is not running a charity. Have u guys understood!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
I very sorry !
Ageed. Well said.
මුදල ගෙවන්නේ නවලෝක රෝහලටයි.කොහොමද බිස්නස් එක නේද.තියෙන එකාටමයි ඔක්කොම ලැබෙන්නේ
මුංගෙ රස්සාවල් නැතිවෙලා පාරට වැටෙනකං ඉදල ගෙනාවම අහවල් එක දීලද PCr කරන්නෙ???
ඔව් එහෙම හරි ගෙවන්න වෙනවා නැත්තං රටිං පිටුවහල් කරනවා ,ඇයි උබට අවුල්ද ?තව අවුරුදු තුන හතරකින් ,මුන්ට කාර්ඩ් බෝර්ඩ් එකකින් කපපු දේශප්‍රේමීත්වය අන්දලා චන්දේ ගන්නවා. උන් දේශප්‍රේමීත්වයෙන් ඔද වැඩිලා චන්දේ දෙනවා.
“මිනිසාට සේවය කිරීම , මිනිසාගේ පරම යුතුකම”
නැතුව ,නැතුව ! ලංකාවට එනවනං වැඩිගානක් දීලා එයාර් ටිකක් ගන්නොනේ , ආවට පස්සේ පී.සී.ආර් කරන්න මුදල් ගෙවන්න ඔනේ , දින 14 ක් නිරොධායනය වෙන්න සල්ලි දීලා හොටල් බුක් කරන්න ඔනේ , උබලට සල්ලි දීලා ස’ට චන්දේ දෙන්න ලංකාවට එන්න පුළුවන් නං , අර ටිකටත් සල්ලි නැතිවෙන්න බෑනේ , රස්සාවල් නැතුව ,පාර්ක් වල ලැගලා , ගෙවල් වලින් සල්ලි ඉල්ලගෙන එයාර් ටිකට් අරගත්ත කතා අදාල නෑ ! සල්ලි ගෙවපල්ලා..😏
ඒක තමා අපි මුන්ට කිවුවේ පකනිල් බොන්න කියලා.
කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.
මුට්ටිය ගඟට දාල අපි බොන්නෙ මේසන් බාස්ගෙ පැනිය
හදුන් ස’ ගේ බෙහෙත බීපන්, සමහර විට ගැලපෙන්න පුළුවන්.
සල්ලි නැත්නම් මක බැවෙයව් කාලකන්නි. රජය අපහසුතාවයට පත් නොකර
ජනපතිතුමනි මොවුන් රටට ආදායම් ගෙනෙන රටවිරුවන් ලෙස සලකා බැලීම වැදගත් වේ.අර අටලුගම සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගසන හෝතම්බුවන්ට වඩා මොවුන් රටේ සම්පත් ලෙස දකිමු.
Where is our covid donation ?
Api donate karapu kiyanne nethiwa MAMA donate karapu kiyala ahala, oppu karannath ekka prove karanna document danna
කොවිඩ් අරමුදලට මොකද වුනේ?
විජේවීරගේ පවුලට දෙන්න එකතු කරපු අරමුදලට වෙච්ච දේ වුනා.
Lankawen nomile igena gena, Rata gihin honda hati hamba karala PCR ekath higannage pattaren kara gannay hadanne kalakanni