PCR ජාවාරමක් ගැන හමුදාපති හෙලි කරයි..
January 22, 2021 at 2:10 pm | lanka C news
ඇතැම් පෞද්ගලික රෝහල් විසින් PCR පරීක්ෂණ කිරීමට ලබාදුන් අවස්ථාව අධික ලාභ ඉපයීමට භාවිතා කරන බවක් පෙනෙන්නට ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
පෞද්ගලික රෝහල්වල PCR පරීක්ෂණයක් සඳහා අවම ගාස්තුව ලෙස රුපියල් 6500 අය කරන බවත් එය තවත් අඩු කර සාමාන්‍ය ජනතාවට පහසු ලෙස අය කරන ලෙස පෞද්ගලික රෝහල්වලින් ඒ මහතා ඉල්ලීමක් ද කලේය.
හමුදාපතිවරයා මේ අදහස් පල කලේ පුද්ගලික රෝහල් වල රසායනාගාර කාර්ය මණ්ඩල නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
ඇතැම් රෝහල්වල සිදු කරන … පරීක්ෂණවල නිවැරදි තාවය පිලිබඳ ගැටළු ඇති වී තිබෙන බවද කී ඔහු එම පරීක්ෂණ කිරීම සඳහා අවසර දී ඇති පෞද්ගලික රෝහල් 30කට පමණ ප්‍රමාණයට අයත් නොවන වෙනත් ස්ථානවලද පරීක්ෂණ සිදුකරන බව වාර්තා වී ඇතැයිද පැවසීය.
ස ගොඩ දාන්නනේ මේ හැම මඩක්ම කන්නේ…. රැස්ප්ට් ශ…
Ohomma Kiyalaaa Hariyanne naha Saar …Hamudaawen Daala Pukata Bayneththuwn Anlaaama kiyanna One Oya Yakkunnta…
NAWALOKA IS CHARGING 8500 /= RUPEES I HAVE THE BILLS TO PROVE
දැනුවත් කරාට ස්තූතියි. අපි මොනව හරි කර ගන්න බලන්නම් තුමනි.
ekkenekuta 1000 k aduwen hotel wala qurantine wenna kramayak haduwoth bohoma pin…
Negombo navaloka hospital eken Rs 8500/= k aya kala magen
General Shavendra…. Thank you for your concern onbehalf of the people.
“ඵන්නත්” කිිසිවිටකත් ඹටුනු වෙෙරසය සඳහා අවශ්‍යය නොවේ…! ඹටුනු වෙෙරසය සමාඡගත වීමත් සමඟම, ඵය තවුරටත් මාරාන්තික වෙෙරසයක් නොවේ..! “මානවයාගේ පරිනාමය” යනුවෙන් මෙය හඳුන්වනු ලබයි.! ළුන්නත් භාවිතා කර ඹබ සිරැරතුල සිදුවන භෙෞතීක ක්‍රියාදාමයන්ට හානි සිදුකර නොගන්න.. ඹබගේ ඡාන වෙෙරසය හඳුනාගනිමින් ඵයට අවශ්‍ය ප්‍රතිදේහ නිරමාණයකරගැනීමේ ක්‍රියාදාමය ඵන්න් මගින් අඩාල කර නොගන්න..! යහපත් සෟඛ්‍ය පුරැදු අනුගමනය කරමින් වරායන් දිවි පරදුවට තබා රකින සටනට සැමගේ නොසැලෙන සහයෝගය ලබාදෙන්න..!
පී සී ආර් පරීකෂන නවතා දැමිය යුතුයි..
(අත්‍යාවශ්‍ය මොහොතක පමනක් භාවිතා කරන්න)