PCR පරික්‍ෂණ අඩු වෙලා… ජීව සාම්පල බොහෝ ලැබෙනවා..- සුදර්ශිනී

February 6, 2021 at 4:40 pm | lanka C news
PCR පරික්‍ෂණ අඩු වෙලා… ජීව සාම්පල බොහෝ ලැබෙනවා..- සුදර්ශිනී

මෙරට දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ ධාරිතාව පහල බැස ඇතැයි රාජ්‍ය අැමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ඇය පවසන්නේ මේ වන විට රසායනාගාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිරෝධායනයට ලක්වෙමින් සිටීම ද එක් හේතුවක් බවයි.

එමෙන්ම තවත් රසායනාගාර කිහිපයක වෙනත් පරීක්ෂණද සිදු කිරීම හේතුවෙන් කිසියම් PCR පරීක්ෂණ ප‍්‍රමාණයක් අඩු වී ඇතැයි ද ඇය සඳහන් කරයි.

නමුත් එම තත්වය මග හරවා ගැනීමට තවත් රසායනාගාර භාවිතා කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇය පවසයි.

PCR පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේ ගැටලුවක් ඇති බවද පැවසූ ඇය දිනපතා ලැබෙන ජීව සාම්පල ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කළාය.

31,819 views

4 Comments to “PCR පරික්‍ෂණ අඩු වෙලා… ජීව සාම්පල බොහෝ ලැබෙනවා..- සුදර්ශිනී”

  1. බූරු පුතාණෝ සජියා says:

    ඇත්ත කියන්න ගිහිල්ල මේ ඇමතීකමෙනුත් විසිවෙයි ද දන්නෙ නැහැ. ඊලඟට දෙන්න වෙන්නෙ ත්‍රී රෝද රථ පිළිබඳ රාජ්‍ය ඇමතිකම කියල කතාවක් තියෙනවා.

  2. PEOPLE OF COUNTRY says:

    You blady crazy woman, GU Sakkili Sira’s friend, do not talk, do something useful to the country.

  3. Late Fernendo Pulle says:

    Janadipathitumane. Me kalakanni musla geniwa ain karanna please

  4. Chris says:

    I cannot understand the mindset of people who commented on here. Are they humans or animals? What’s the fault of talking about the truth?

Main News