PCR පරීක්‍ෂණ කිරීම හමුදාව ආරම්භ කරයි..

November 5, 2020 at 3:50 pm | lanka C news
PCR පරීක්‍ෂණ කිරීම හමුදාව ආරම්භ කරයි..

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට සිදුකරන PCR පරීක්ෂණ සිදුකිරීම යුද හමුදාව මේ වන විට ආරම්භ කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී තවත් යන්ත‍්‍රක් ගෙන්වා යුදහමුදාව විසින් මැදිහත්වී PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද යුද හමුදාවට PCR යන්ත්‍රයක් ලබා දුන් බවත් පැවසූ ඔහු ඒ අනුව පරීක්ෂණ විශාල ප්‍රමාණයක් ඉහළ ද වීමටද කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

46,966 views

25 Comments to “PCR පරීක්‍ෂණ කිරීම හමුදාව ආරම්භ කරයි..”

  1. Saradiel says:

    අපේ සිංහ හමුදාවට අපේ ප්‍රණාමය දළදා හිමි පිහිටයි

  2. උක්කුං මල්ලී says:

    මේක දකින ගොඩක් දෙනෙක් ජාතික අභිමානයෙන් මයිල් කෙලින් කර ගනී. හමුදාව ඕනවට සිවිල් පරිපාලනයට යොමුකර ගැනීමේ ආදීනව කවද හරි දවසක තේරෙයි. එතකන් බයියන්නට පුළුවන් සිගිති ආතල් ගන්න.

    • Kk says:

      We should use forces when people need their help. You have to think about the current situation. Don’t talk like a baby.

  3. sri says:

    its grate.
    as i can see 95% work doing by 3 forces. actually not need that 225 + other lot for this country.

  4. bua says:

    what about patients? can we hand them to the army too?

  5. Saman says:

    Yako National hospital ekewath PCR machine 1k natiwa AMRY eketa PCR machine denne mona reddakatada..

  6. lotus says:

    Let’s train doctors and nurses as army soldiers for war.

  7. Sonal says:

    That is a great decision. I respect the Sri Lankan Defense Force and great leadership. As a Australian Sri Lankan I am proud of my native country Sri lanka and our Defence Force. I work in Australia as a government servant but I never forget my country as a good Srilankan. I hope Srilanka shines herself as a well developed country in the future under the present government . 
    In addition the government should recognize the  barriers which are consistent with dirty rotten scoundrels. such as Dirty politicians ( SJB, JVP and others) , bloody NGO dogs and work unions, Dirty rotten business Monks ( Monkeys) and their mud crabs groups including disgusting media reports and others.
    Identify these pests and take action immediately. Their ambitions are the same and want to make chaos and destroy the government. 

    Sonal -Australia

  8. Madu says:

    අම්මො —-
    දැන් එයි විරුවෝ ගාගන යිතිම් —–
    එපා වෙනවා ඉතිම් — දුක හිතෙනවා—
    අයෙ ටික දවසකින් අමතක වෙනවානේ —-

Main News