PCR පරීක්‍ෂණ තනිකර බොරුවක්.. කොරෝනා සමාජගත වී අවසන්.. කොතරම් ආසාදිතදැයි කියන්න බෑ..- ශ්‍රී ලංකා රසායනාගාර සංගමය

October 19, 2020 at 10:25 pm | lanka C news
PCR පරීක්‍ෂණ තනිකර බොරුවක්.. කොරෝනා සමාජගත වී අවසන්.. කොතරම් ආසාදිතදැයි කියන්න බෑ..- ශ්‍රී ලංකා රසායනාගාර සංගමය

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සිදු කරන PCR පරීක්ෂණ තනිකරම වංචාවක් බව ශ්‍රී ලංකා රසායනාගර සංගමය සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

PCR පරීක්‍ෂණ මාෆියාවක් වී ඇති බවත් ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයද සම්බන්ධ බවත් ඔහු චෝදනා කරයි.

පුද්ගලික අංශ හා විශ්වවිද්‍යාල වලින් සිදු කරන පරීක්ෂණවල නිවැරදිතාවය පිළිගත නොහැකි බවද ඔහු කියා සිටී.

අද වන විට මෙම පරීක්ෂණ සිදුකරන්නේ එක එක අයට ඕන ආකාරයට මිස කිසිදු ප්‍රතිපත්තියක් අනුව නොවන බවත් ඔහු පවසයි.

අද වන විට රෝගය බෝ වීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ බවත් කොතරම් පිරිසක් සමාජයේ ආසාදිතයන් ඉන්නවා දැයි නොදන්නා බවත් ඔහු කියා සිටියේය.

කොරෝනා වෛරසය දැන් සමාජයේ ව්‍යාප්ත වෙලා අවසන් බවත් ආණ්ඩුව විසින් පවසන්නේ බොරු බවත් ඔහු සදහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමිනි.

193,505 views

23 Comments to “PCR පරීක්‍ෂණ තනිකර බොරුවක්.. කොරෝනා සමාජගත වී අවසන්.. කොතරම් ආසාදිතදැයි කියන්න බෑ..- ශ්‍රී ලංකා රසායනාගාර සංගමය”

  1. Hesh says:

    ජේවීපී විශබීජයක් නේද?

    • ත්‍රීවීල් වෙනුවට යූටියුබ් පදවන රස්සාව... says:

      යූටියුබ් ආදායම….
      * චමුදිතගේ වැඩිම ප්‍රේක්‍ෂක බැලූ වීඩීයෝව..දෙලක්‍ෂ අසූපන්දාහක්…(පාර්ලිමේන්තුවේ කට්ටිය ගැන තෙවරප්පෙරුම මේ කියන්නේ ඇත්තද?) ඉපයූ ආදායම රුපියල් දෙලක්‍ෂ භැට දාහකි..!😨

      * හරින්‍ද්‍ර ජයලාල්ගේ වැඩිම ප්‍රේක්‍ෂක බැලූ වීඩීයෝව (අපි වෙන්වුණාට තාම ඉන්නෙ එකට) ලක්‍ෂ හතක්…. ඉපයූ ආදායම රුපියල් ලක්‍ෂ හයක්…😨😨

  2. Harry says:

    Voice of Rajitha

  3. රාජිත හිටියා නම් මේවා මෙහෙම වෙන්නෙ නෑ…. ඔබ නොකියා කියන්නේ ඒක නේද? ඒ කාලෙ රාජිතට ඇති වෙනකල් කඩේ ගියා මතකය් ඔබතුමා 😃

    • Rata Wenuwen says:

      රාජිතයට කඩේ ගිය සගයෙක් මේකා

    • kkuruwita says:

      මේ මිනිහට ” ඔබතුමා” කියන්නේ මේ දේශපාලන කොත්‍රාත්කාරයා උතුමෙක් ද ?

  4. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    රාජිතගේ අවතාර තවමත් හොල්මන් කරනවා.මේ තවත් එවන් අවතාරයක්.කල් ඉකුත් වූ බෙහෙත් විකුණා නැව් ගත් පට්ට හොරෙකුට සුදු හුණු ගානා මඤ්ඤං පොරක්.විලි ලැජ්ජාවක් නැති සත්වයෙක්.

  5. visu says:

    දතාගේ හෙන්චයියෙක්…………මුංගේ බලාපොරොත්තුව වසංගතයෙන් රට විනාශවීම……..

  6. waruna says:

    Kumudes… oya kisima pariksanayakin wadak naha.
    jeppange gawa muthrawalin pad sajiyage pakanil diyakarala mulu ratatama bedaa hariya namcorona iwaretma iwarai.oyaa me gana dannema nathnam punchi ammagen hoo baappagen ahaganna.

  7. Jayanath says:

    මේ අර රාජිතයගෙ කුක්කා නේද

  8. Upul Attanayake says:

    he is misleading technology his own knowledge or he is no nothing. what a shit in this country

  9. ගරසරප says:

    කොරෝනා පැතිරෙනවට වඩා වේගෙන් සංගම් පැතිරෙන්නේ . මේක භයානක තත්ත්වයක්. ඊයෙ දවසට විතරක් වය්ද්‍ය ස්ංගම් දෙකක් දැක්ක.

  10. Alapaluwa says:

    ගොන් බයියනි තවම සමාජ ගත වෙලා නෑ. පිටකොටුවත් සමාජයට අයිති නෑ. ගම්පහත් සමාජයට අයිති නෑ. උම්බෑ කියපියව් තව හයියෙන්.

Main News