PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වෙති.. බලතල ඉල්ලති..
July 17, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දුකරන සියලු කටයුතු ලුණු ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව අද දහවල් 12.30 සිට ඊට අදාල දියළු රාජකාරිවලින් ඉවත් වන බව සංගමයේ සභාපති එම්.ජී.යු. රෝහණ මහතා සදහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන් බවද ඔහු පවසයි.
තව දුරටත් නීතියේ රැකවරණ නැතිව රාජකාරි කල නොහැකි බව එමගින් ඔවුන් පෙන්වා දී ඇත.
ඔය එක කබ්බෙක්වත් අපිට ඕන් නෑ . හමුදාවෙන්, පොලිසියෙන්, රක්නා ලංකා , ඇවෙන්ට් ගාර්ඩ් එකෙන් දාලා කොරෝනා මර්ධනය කරනවා . කොරෝනා වලට විරුද්ද එවුනුත් මර්ධනය කරනවා. මුළු රටම සශ්‍රීක කරනවා.
හමුදාවේ ඩොක්ටර්ස්ලා , නර්සලා , PHI ඔක්කොමලා ඉන්නවා
අපේ නායකයාට / නායකයන්ට ජය වේවා
කෝ දැන් අර දෙවෙනි රැල්ල පටන් ගත්තා pcr පරීක්ෂණ කොරනවා හොදටම මදි කියල මැරෙන්න හදපු ගොමාලා.
Many PHI are the worst public servant those who try to make money from small retailers & manufactures without applying law properly. They would have done a good job in Covid but they should not empower knowing the wrong attitude & intentions
Sirimal. what you said is correct.
පොලිස් ඉන්ස්පැක්ටර් සූට් එක ගහගත්තාම PHI හිතන් ඉන්නෙ බලය අරගෙන ජරාව කන එක වැඩි කරගන්න
උඹ වෙබ් බුවා නෙවෙයි “ගොන් බූරුවා” PHI ළා කොරෝනා මර්ධනය කරන්න කොච්චර නම් කැපවීමක් කලාද කියල අහල බලපන් කොරෝනා positive උන අය හිටපු ගමකට ගිහින් ඒ මිනිස්සුන්ගෙන්. ඒ නිලධාරීන් වැඩකලේ තමන්ගෙ හා දරුපවුල් වල වත් අවදානම ගැන නොතකා වෙලාවට කෑමක් බීමක් නැතිව මිනිස්සු වෙනුවෙන් . උඹට තියෙන්නෙ PHI ලගෙ පෞරුෂත්වය ගැන කුහක කමක් කියල හොදටම තේරෙනව උඹේ පොලිස් ඉන්ස්පෙක්ටර් සූට් කතාවෙන්. අනේ උඹල වගේ කුඩුකේඩු කුහක අමන මිනිස්සුන්ට නම් හොදක් වෙන්න එපා.
මෙන්න මේකේ කහින පඩිණ ටොමිසෙට් එකට දීපල්ලා අවුරුදු 2 කට උඞේ අම්මටත් උන ගැනේන මහිඳ උන්නැහෙත් මරි මෝඩ වැඩක් කොරා බාරකාර ආංඬුවක් ගන්න ? අර ආර්තික ඔස්තර් රනිල් සහ පොකනිළ්ට ඉන්නදෙන්න තිබුනේ කාලය අපලයි හදහන් ජෝතිර්වේදීගේ බොරු වෙලාව උගේ අම්මටත් හැමනිලා පොට්ට හඳහන් කාරයා ආත්ම හතක් පොට්ට ගොලු මින් ඉදිරියට සක්ක්කිලියා ????????
මේ වෘත්තිකයින් වසංගත මර්දන වැඩසටහනින් ඉවත්වීම පිටුපස ජවිපෙ ඉන්නවද කියලා හොයල බැලුවොත් හොඳයි. චන්දය ළඟටම ඇවිත් වසංගත මර්දනය කඩාකප්පල් කරලා ඒකෙන් දේශපාලන වාසි ගැනීමේ ඉඩකඩ ඉහළයි. ජවිපෙ කියන්නෙ ඒ වගෙ වැඩවලට උපන් හපන්නු