PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වෙති.. බලතල ඉල්ලති..

July 17, 2020 at 12:40 pm | lanka C news
PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වෙති.. බලතල ඉල්ලති..

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දුකරන සියලු කටයුතු ලුණු ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව අද දහවල් 12.30 සිට ඊට අදාල දියළු රාජකාරිවලින් ඉවත් වන බව සංගමයේ සභාපති එම්.ජී.යු. රෝහණ මහතා සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන් බවද ඔහු පවසයි.

තව දුරටත් නීතියේ රැකවරණ නැතිව රාජකාරි කල නොහැකි බව එමගින් ඔවුන් පෙන්වා දී ඇත.

365 views
Main News