PHI වැඩ වර්ජනයක් අරඹති.. කොරෝනා මර්ධනය අතහරිති..

June 24, 2020 at 8:40 am | lanka C news
PHI වැඩ වර්ජනයක් අරඹති.. කොරෝනා මර්ධනය අතහරිති..

එළැඹෙන සදුදා දිනයේ සිට කොරෝනා මර්ධන රාජකාරියෙන් ඉවත් වන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

සෞඛ්‍ය ඇමතිවරිය තම සංගමය සමග වූ එකගතාවන් අවස්ථා හයකදී බිද දමා ඇති නිසා මෙම තීරණය ගත් බවද සංගමය කියා සිටී.

මේ සමගම ඩෙංගු මර්ධනයෙන්, මැතිවරණ රාජකාරියෙන්ද ඉවත් වීමට එම සංගමය තීරණය කර ඇත.

මැතිවරණයට හා තවත් අංශ රැසකට අදාලව සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකිරීම, නිරෝධායන පනතේ සෙසු රෙගුලාසි නීතිගත නොකාරීම හේතුවේන මෙම වෘත්තීය ක‍්‍ර‍්‍රියාමාර්ග ගන්න බවද සංගමය වැඩි දුරටත් කියා සිටී.

161 views

9 Comments to “PHI වැඩ වර්ජනයක් අරඹති.. කොරෝනා මර්ධනය අතහරිති..”

  1. kawinda says:

    siyalu getalu walata wadaa paripaalana getalu pradaanaya. PHI warunge prashna visandeemata emathiwariya medihath vee ewaa itu novee ethnam Corona mardana vyaapruthiye baladhaariya wana Anil Jasingha mshstha lawaa ho jjanadhipathi saha agamethi wetha denweemata katayuthu karanna. rate theeranaathmaka awasthaawakadee weda warjanaya kireem PHI rekiyaawe moola dharma walata pataheniya. iwseemen saakachcha karanna. Pavitha no karana deya Janaadhipathi thuma kara dei. sahathikai.

  2. හැක හැක හැක says:

    රාජපක්ෂ ලගේ කොන්ඩම් තියරි එක ට හොඳ වැඩේ. දැන් කොරහල්ලකෝ. දොස්තරලා ට නස් ලටත් ඔය ටිකම තමා.

    • Hudson says:

      They should not give up the fight, otherwise all PHIs will get corona like a whole Navy camp got.

  3. බන්ඩා says:

    PHI සංගමය ලංකාවෙ කොරෝනා බලධාරියා කරමු. 😜

  4. ගමේ වෙදා says:

    මෙම වෘත්තීය සමිතිවල න්‍යායපත්‍රය තුල දේශපාලන හස්ථයක් තිබිය හැකියි. මේ නිසා විකල්පයක් ලෙස හමුදා භටයන්ගේ සෙවාව යෙදවීමට සුදානම් කරගත යුතුයි

    • The says:

      Gon katha kiyanna epa.දේශපාලනයට නැවෙන්නැති එකම union එක.

      • පැකනිලාගෙ අප්පා says:

        කොහේද බං දේශපාලනේට නැවෙන්නෙ නැති යූනියන් කාරයො ඉන්නෙ ? උඹ තමයි ගොං කතා කියන්නෙ

  5. Sam Fernando says:

    We can get the service of SL army Medical Corps. It’s the people who raised PHIs to the 7th heaven. This means they are going to boycott election duty ?

  6. Wedding Groom says:

    Apo Athi yantham mata mage weddima lassanta karanna puluwan. Nattan me yakku awilla weddime health condition balai

Main News