PUCSL අහෝසියට විදුලි ඉංජිනේරුවෝත් විරුද්ද වෙති..
December 9, 2020 at 5:30 pm | lanka C news
මහජන උපයෝගිතා කොමිසම කාළාන්තරයක් තිස්සේ ලංකා විදුලිබල මණ්ඩලය සමග කබ ඇදිල්ලක නිරත විම හේතුවෙන් කොමිසම සමග යම් කිසි ගැටුමක සිටින විදුලි ඉංජිනේරුවෝ පවසන්නෙත් මේ ආකාරයට කොමිසමක් වසා දමනවාට තමනුත් විරුද්ධ බවයි.
ඒ බව ද අයිලන්ඩ් පුවත් පතට කරුණු දැක්වූ විදුලි ඉංජිනේරු සංගමයේ සෞමය කුමාරවඩු මහතා තවදුරටත් පවසන්නේ, ඔවුන් ලංකා විදුලිබල මණ්ඩලයට නියාමකයෙක් අවශ්‍ය බව පෙන්වා දුන්නේ කාළයකට පෙර බවත්, එම නිසා මහජන උපයෝගිතා කොමිසම වැනි ආයතනයක් බිහි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අවශ්‍ය පහසුකම් සපයා දුන් බවත්ය. “ අපට තිබෙන්නේ එම කොමිසම පිළිබද ගැටළුවක් නොව එහි සිටින සමහර නිළධාරින්ගේ ක්‍රියා කළාප පිළිබද ගැටළුවකි”.
රජයන් මගින් දක්ෂ නිළධාරින් පත් නොකිරීම හේතුවෙන් මෙම තත්වයන් උද්ගත වී ඇති බවත්, අවශ්‍ය වී ඇත්තේ හොද කණ්ඩායමක් සමග වැඩ කිරීමට බවත් ඒ මහතා පවසා ඇත.
රජය ගත් මෙම තීරණය සමග ඉදිරියට යාමට සුදානම් වුවහොත් ඉංජිනේරු සංගමයත් ඒ සමගම අවශ්‍ය තීන්දු සහ තීරණ ඉදිර්යේදී ගන්නා බවත් පැවසේ.
repoter
” රජයන් මගින් දක්ෂ නිළධාරින් පත් නොකිරීම හේතුවෙන් මෙම තත්වයන් උද්ගත වී ඇති බවත්, අවශ්‍ය වී ඇත්තේ හොද කණ්ඩායමක් සමග වැඩ කිරීමට බවත් ඒ මහතා පවසා ඇත. ”
ඈ! මුන් මොන ඉන්ජිනේරුවොද බං මේ සුලු දෙයක් තේරුම්ගන්න බැරි ?
ඉතින් ඒකනෙ යකෝ උන් ඔක්කෝම පන්නලා දාල තියෙන්නේ ඊට පස්සේ අලුතින් හොද කණ්ඩායමක් පත්කරන ගන්න. හැබැයි මේ වගේ ඉන්ජිනේරුවො පත් කලොත් වැඩේ ආයෙත් අංජකොරොස් තමයි.
ඛූදු සර්
LTL එක ඇතුලේ කෙරුන ජාවාරම් ගැන හොයන්න එකෙක් නැ
අත් දෙක වන වනා Lanka Transformers එකේ රස්සාව ට ආව එවූන් Lanka Transformers එක අයිති කර ගෙන
රාජ්‍ය සමාගමක් වනLanka Transformers , පුද්ගලික සමාගමක් විදියට ලියා පදිංචි කරේ කොහොමද
උඹට වැඩක් නෑ අත් දෙක වන වන ආවද කකුල් වලින් ඇවිද ගෙන ආවද කියන එක. හැදෙන එකෙකුට හැදෙන්න දීපන්. දේශපාලනේ කරන උන් හදන්නේ නැත්තන් තනි තනියෙන් හරි හැදෙන්න ඕනෑ….
විදූලි බව මණ්ඩලයට හිමි දෙපලක් උගත් හිතන්නකො රෑනක් මං කොල්ලා කනවා.
මේක ඉතින් උඹ අහන්න ඕනේ මරික්කාර් ගෙනුයි ධම්මික නානායක්කාර ගෙනුයි පිටිගලය ගෙනුයි හොර අන්නසිය ගෙනුයි ලොකු මහත්තැන් ගෙනුයි තමයි.
උන් තමයි ලංකා ට්‍රාන්ස්ෆෝමර කොම්පැනිය හිමින්ට තමන්ගේ නමට ලියා ගත්තේ.
යා…යා…..ලක්ෂ 270 ගාන්නෙ සාක්කූ වලට දමා ගත්තා..හොර වැඩ කරන්නේ ධම්ම පදය දෙස දෙස..ඔවුන්ගෙ දරැවන්ටත් සහගහනවා කරපු තිරිසන් වැඩ ව ලට
යහපාලන සමයේ විතරයි. විදුලිබල මණ්ඩලයේ වැඩ නියමෙට කලේ. දැන් විදුලි කප්පාදුවක් නැතුව සුපිරිට මණ්ඩලේ දුවන්නේ ඒකනේ. ඒ කාලේ බලාගාර හැදුවා. ජෙනරේටර් නැව් ගෙනාවා. ඒකට දැන් මණ්ඩලය චොර වෙලා.. තව ටික දවසක් යනකොට රටේම ලයිට් නෑ. PUCSL එකත් නෑනේ.
නියමයි…දැන් ගේම ඉල්ලන්ඩ ඕනෑ. ඇමතියලා ටික නන්නත්තාර කරලා දැම්මා. දැන් ගේම ඉල්ලලා පේන්නනඩ ඕනෑ කාටවත් ඕනෑ විදයට මේ රට කරන්න බෑ හරි polcies වලට තමයි කරන්න වෙන්නේ කියලා.
B.A Zil,කලින්ම.මේක දැන ගන්න එක හොඳයි…..
මමත් ආතාල – පාතාල බහිරවයන් එක්ක හැප්පුන බයියෙක්.. මේ කොමිසම තිබිය යුතුයි…
මම පී.බී ලොක්කගේ ප්‍රතිපත්ති වලට කැමැතිමත් නෑ..
කවුරු විරුද්ද උනත් මේ පාරනම් රට දියුනු කරලා මිසක නවතින්නෙ නෑමයි.