QR අලුතින් ලියාපදිංචිය අත්හිටුවයි…

August 5, 2022 at 7:10 pm | lanka C news
QR අලුතින් ලියාපදිංචිය අත්හිටුවයි…

ජාතික ඉන්ධන බලපත‍්‍රය සදහා ලියාපදිංචි කිරීම ඉදිරි පැය 48 තුළ අත්හිටුවා ඇත.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබෙන බවයි.

මෙම නඩත්තු කටයුතු අවසන්වීමෙන් අනතුරුව ලියාපදිංචිවීමට යලි අවස්ථාව ලැබෙන බවද ඔහු පැවසීය.

9,935 views

Leave a Comment

Main News