QR ඇහෙන් ස්කෑන් කර තෙල් දුන් පිරවුම්හලකට වැඩ වරදී…

August 9, 2022 at 12:02 am | lanka C news
QR ඇහෙන් ස්කෑන් කර තෙල් දුන් පිරවුම්හලකට වැඩ වරදී…

ඉන්ධන ලබා දීමේදී QR කේතයට පිටින් ඉන්ධන ලබා දුන් ඉන්ධන පිරවුම්හල්කින් ඒ පිලිබද කරුණු විමසමින් තෙල් සංස්ථාව විසින් ලිපියක් යවා ඇත.

එම පිරවුම්හලට නිකුත් කරන ලද පෙට්ට්‍රල් බවුසරයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කළ ප්‍රමාණය හඳුනා ගත නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසත් සංස්ථාව දන්වා තිබේ.

13,287 views

7 Comments to “QR ඇහෙන් ස්කෑන් කර තෙල් දුන් පිරවුම්හලකට වැඩ වරදී…”

  1. piyal says:

    This is a good move. It is equally important to stop corruption at all levels. While blaming to politicians, many people practice corruption. Last few weeks, bloody three-wheeler fellows earned lot of money by illigally selling fuel, the people in fuel sheds and some police officers are also helped these illigal deals.

    Thanks to the QR system, such malpractices are stopped. But, severe punishments should be given to such fuel shed owners…This is also a part of this so called “System Change”

    • Msae says:

      Who encouraged the Tuks to sell fuel at high prices it was the owners of luxury vehicles who were lazy or had no time to waste in the long queues, so they were willing to pay extra and buy the stuff.

  2. piyal says:

    මෙය හොඳ පියවරක්. සෑම තරාතිරමකම දූෂණය නැවැත්වීම එකසේම වැදගත්ය. දේශපාලකයන්ට බනින ගමන් බොහෝ අය දූෂණය කරනවා. පසුගිය සති කිහිපයේදී ත්‍රිරෝද රථ රියැදුරන් නීති විරෝධී ලෙස ඉන්ධන අලෙවි කර විශාල මුදලක් උපයා ගත් අතර, ඉන්ධන පිරවුම්හල්වල සිටින පුද්ගලයන්ට සහ ඇතැම් පොලිස් නිලධාරීන්ටද මෙම නීති විරෝධී ගනුදෙනු සඳහා උපකාර ලැබී ඇත. QR ක්‍රමයට පින්සිදු වන්නට මෙවැනි අකටයුතුකම් නවතිනවා. නමුත් මේ වගේ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දැඩි දඩුවම් දිය යුතුයි… මේකත් “පද්ධති වෙනස” කියන එකේ කොටසක්.

  3. MD says:

    මමනම් හිතන්නේ ඔය ගොබ්බ අරගලකරුවන් ඉස්සෙල්ලාම තමන් කරන හොරකම් නවත්තන්න උත්සාහ ගත්තනම් දේශපාලකයන්ට නිකන්ම හොරකම මගහැරෙයි කියලයි.තමන් හරියට පිලිවෙලට නීතියට උත්සාහවන්තව වැඩ කරනවනම් මොකටද දේශපාලුවන් පස්සේ යන්නේ.

  4. Nirmal Kulasinghe says:

    ගනේමුල්ලේ සිරිවර්ධන ෂෙඩ් එකත් එහෙමයි QR නැතිව තෙල් ගහනවා හිතවතුන්ට එහි බෑනා චුලක කියන්නේ මං සල්ලි ගෙවලා ගෙනාවේ මට ඕන විදියට තමයි තෙල් දෙන්නේ කියලා පොලිමට පිටින් තෙල් ගහනවා අතට ගාණක් දුන්නම තෙල් ගහන අය ෆුල් ටැන්ක් ගහනවා ලක්මාලි ජුවලර්ස් එකේ අයිතිකාරයාට 28000ක තෙල් ගැහුවා පොලිසිය ඉන්නකොට පොලිසිය බැරල් පුරවගෙන ගියා මිනිස්සු බයට ක්ම්ප්ලෙන් නොකර ඉන්නවා පුළුවන් නම් පරික්ෂණ කරලා බලන්න ෂෙඩ් එකට දඩුවම් නියම කරන්න

  5. ,කෑගල්ලේ මිල්ලන්ගොඩ ෂෙඩ් එකත් ඒවගේ. අල්ලපු වත්තේ තියන අයිඩියල් මෝටර්ස් එක ඇතුලෙන් වාහන දානවා.. දෙටවල කියන ටියුෂන් ගුරා හොර පාරෙන් වාහන දාලා ෆුල් ටැන්ක් ගහනවා.

  6. Hora Guhawa says:

    Arawwala shed eka hora guhawak ne.. Mathakane 3w thugs la allan horata thel wikka..

Main News