QR කේතය රහසේ තබාගන්න.. වෙන අය ගත්තොත් හොරෙන් තෙල් ගහයි…- රජයෙන් දැනුම් දීමක්
August 4, 2022 at 7:10 pm | lanka C news
ඉන්ධන ලබා ගැනීම සඳහා එක් එක් පුද්ගලයාට හිමි QR කේතය වෙනත් පුද්ගලයෙකුට ලබාගැනීමට නොහැකි ලෙස ආරක්ෂිතව තබා ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ඉල්ලා සිටියි.
අවශ්‍යතාව මත තමන්ගේ QR කේතය අවලංගු කර නව කේතයක් ලබා ගැනීමේ හැකියාව ද මේ වන විට සපයා ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
තම QR කේතය මගින් වෙනත් අයෙකුට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වන ලෙස එය වෙනත් පාර්ශ්වයකට ප්‍රදර්ශනය නොවන ලෙස තබාගන්නා ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වාහනේ නොම්මරය බලන්නෙ නැත්තේ ඇයි ? QR කෝඩ් එකත් එක්ක ?
People get the assistance of communication centres to create the code. So better to check the vehicle number as well.
Again, QR system is failed.
Dan QR ekath wikunanna patan ganiwida danne na
QR කෝඩ් එකෙන් බයික් එකට තෙල් ගන්න අපි දෙවතාවක් පෝලිම් දෙකක පැය 9ක් සහ පැය 12 විතර හිටියා. පෝලින් දිග අඩු නැ. දෙවතාවෙම පෝලින්වලින් භාගයකටවත් තෙල් ලැබුනේ නැ ..කිව් ආර් එකත් එක්ක අවසාන අංක එකකට, දින 10කට වරක් තෙල් ලිටර 10/15ක් දීපල්ලා.. දිනකට මිනිස්පැය ලක්ෂ ගනන් පාරේ අහක යනවා.
ඇමතිලාට තෙල් දෙන්නේ කිව් ආර් එකට ද? අවු 74ක් මේ රට විනාශ කරපු එවුන් හැමකාලෙම සැප වින්දා..උන්ට රටවිනාශකරන්න යන්න එන්න ඉන්දන දීමනාත් දෙනවා, දෙන්න තියන හැම දීමනාත් දෙනවා…ඒත් තුන් වේල කන්නවත් නැතිව අනන්ත දුක්මහන්සිවෙලා රටට හම්බකර දෙන එවුන්ට, ගහන්න තියන බදු ඔක්කම ගහලා, අසීමිත ලෙස සූරන් කනවා අන්තිමේට දුක්විදින එවුන්ට මොකුත් නැ..නීති තියෙන්නෙත් පොඩි එව්න්ට විතරයි..මහ එවුන් නීතියෙන් ගැලවෙනවා
මේ තිරිසන් වල් යුගය ඉතා ඉක්මනින් අවසාන කල යුතුයි….
පාලක පංතියේ සියලු වරප්‍රසාද නවතා දමා ඒවා දුක් මහන්සි වන අයට දිය යුතුය..පාලක පංතියට ත්‍රිවිල් එකක් දුන්නාම මදිද? මෙ හැත්ත දන්නේ පන්ඩිතකම් කියවන්න, රට විකුනන්න, රටේ ගෑනු පිටරටවලට විකුනන්න, තැබෑරුම් දමන්න, කොමිස් ගහන්න, විරුද්දව කථා කරන එවුන් හිරේ දමන්න, බලේ රැක ගන්න විතරයි. හොඳ වැඩ දන්නෙම නැ. උප දින දරුවොත් පිටරටවලට ලක්ෂ7ක නය ගෙවන්න වැඩ කරලයි තියෙන්නේ.
කෝටි දෙකක් ජනතාවට වද නොදි මේ රට තව තවත් විනාශ නොකර, මේ අනන්ත දුක්විදින මිනිසුන්ට වද නොදි පුලුවන් එවුන්ට රට භාර දී තොපි ඉක්මනින්ම පලයව්.
math kiyanne maseka quota eka denna kiyala. nathnam sahenna time ekak nasthi wenawa polm walata, mase quota eka dunna nam me taram polim hitinneth na
Install a camera system to identify the vehicle. Then no need to scan the QR code at the shed. This issue can be eliminated.