QR තෙල් දවසකටවත් මදි.. රට පුරා බස් වැඩ වර්ජනයක්….
August 4, 2022 at 1:20 pm | lanka C news
රට පුරාම ක්‍රියාත්මක වන පරිදි බස් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට බස් සංගම් සාකච්ඡා කරමින් සිටී.
QR ක්‍රමය යටතේ බස් රථ සඳහා ලබා දෙන ඩීසල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පවසමින් මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිතය.
තමන් දිනපතා මගී ප්‍රවාහනයේ යෙදෙන බැවින් මෙම කොටාවෙන් ලබාදෙන ඉන්ධන ප්‍රමාණය දිනකට වත් ප්‍රමාණවත් නොවන බව බස් රියදුරන් කියා කියා සිටිති.
අම්මට සිරි ………..කොවිඩ් කාලේ සීට් වල විතරක් මගීන් ගෙනියන්න කියල වැඩි කරපු බස් ගාස්තුව තෙල් මිල වැඩි වුනා කියල 30% න් වැඩි කරලා , ඒ වැඩි වුනු ගැන 22% වාර්ෂික වැඩි වීම කියල වැඩි කරල බස් මගියාට පු* ඇරපු බස් මාෆියාව.
තෙල් ඇද්ද මදි වගේ !!
අන්න හරි.ඔය කොවිඩ් කාලෙ වැඩි කරපු 50% බස් ගාස්තු ගැන කවුරුත් කතා කරන්නැහැ.මුන්ට පාඩු නම් පොර කකා දුවන්නෙ මහජන සේවය කරන්නද?
උබලට 2500 ගානේ හොරා කන්න තෙල් දෙනවට වඩා හොදයි මැති ඇමතිලගෙ බේබිලට අපේ සල්ලි වලට තෙල් ගහල දුන්න නම්.
Bus ekata gonnu dennek benda gan thopi sampurnayenma gamanaganayen iwath weyaw kalakanni heththa
බස් වලට අනිවාර්යෙන් GPS හයි කරන්න . යන වේගය. කොච්චරක් කොටනවද , ඇත්තටම දෙන ඉන්ධන ප්‍රමාණය භාවිතා කරලද කියල හොයන්න පුළුවන්
ඊට අමතරව බස් කොන්දොස්තරට ටිකට් මැෂින් එක අනිවාර්ය කරන්න .
We have two things to get clarify. Are these bus owners wants to collect their allocated quota and sell them outside foiir very high price will give them very good profits than running the bus. Or since we don’t have enough dollars is it short supplied. If so we should turn towards Russia.
Diesel consumption of a two door bus is 3 to 4 kilometers per liter. A bus can run only about 140 kilometers with current diesel quota.
අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම පෞද්ගලික බස්රථ වහාම රජයට පවරා ගන්න.(රියදුරු කොන්දොස්තර සමඟ).බස් හිමියන් කැමතිනම් කොන්ත්‍රාත් පදනම මත ඩිපෝවල සේවයට බඳවා ගන්න.ස්තුතියි
QR කෝඩ් එකෙන් බයික් එකට තෙල් ගන්න අපි දෙවතාවක් පෝලිම් දෙකක පැය 9ක් සහ පැය 12 විතර හිටියා. පෝලින් දිග අඩු නැ. දෙවතාවෙම පෝලින්වලින් භාගයකටවත් තෙල් ලැබුනේ නැ ..කිව් ආර් එකත් එක්ක අවසාන අංක එකකට, දින 10කට වරක් තෙල් ලිටර 10/15ක් දීපල්ලා.. දිනකට මිනිස්පැය ලක්ෂ ගනන් පාරේ අහක යනවා.
ඇමතිලාට තෙල් දෙන්නේ කිව් ආර් එකට ද? අවු 74ක් මේ රට විනාශ කරපු එවුන් හැමකාලෙම සැප වින්දා..උන්ට රටවිනාශකරන්න යන්න එන්න ඉන්දන දීමනාත් දෙනවා, දෙන්න තියන හැම දීමනාත් දෙනවා…ඒත් තුන් වේල කන්නවත් නැතිව අනන්ත දුක්මහන්සිවෙලා රටට හම්බකර දෙන එවුන්ට, ගහන්න තියන බදු ඔක්කම ගහලා, අසීමිත ලෙස සූරන් කනවා අන්තිමේට දුක්විදින එවුන්ට මොකුත් නැ..නීති තියෙන්නෙත් පොඩි එව්න්ට විතරයි..මහ එවුන් නීතියෙන් ගැලවෙනවා
මේ තිරිසන් වල් යුගය ඉතා ඉක්මනින් අවසාන කල යුතුයි….
පාලක පංතියේ සියලු වරප්‍රසාද නවතා දමා ඒවා දුක් මහන්සි වන අයට දිය යුතුය..පාලක පංතියට ත්‍රිවිල් එකක් දුන්නාම මදිද? මෙ හැත්ත දන්නේ පන්ඩිතකම් කියවන්න, රට විකුනන්න, රටේ ගෑනු පිටරටවලට විකුනන්න, තැබෑරුම් දමන්න, කොමිස් ගහන්න, විරුද්දව කථා කරන එවුන් හිරේ දමන්න, බලේ රැක ගන්න විතරයි. හොඳ වැඩ දන්නෙම නැ. උප දින දරුවොත් පිටරටවලට ලක්ෂ7ක නය ගෙවන්න වැඩ කරලයි තියෙන්නේ.
කෝටි දෙකක් ජනතාවට වද නොදි මේ රට තව තවත් විනාශ නොකර, මේ අනන්ත දුක්විදින මිනිසුන්ට වද නොදි පුලුවන් එවුන්ට රට භාර දී තොපි ඉක්මනින්ම පලයව්.