QR බිද වැටෙයි…
August 4, 2022 at 3:00 pm | lanka C news
ඉන්ධන බෙදීම සඳහා භාවිතා කරන ක්රමය අද පෙරවරුවේ බිඳ වැටුනු බව ඉන්ධන පිරවුම්හල් කිහිපයක් සඳහන් කරති.
ඉන්ධන පිරවුම් හල් අන්තයෙන් එම වෙබ් අඩවියට ඇතුළු වීමේ යම් දෝෂයක් පෙන්නුම් කල බවද ඔවුන් කියා සිටිති.
කෙසේ වෙතත් මේ වන විට එය යථා තත්වයට පත්ව ඇති අතර දැන් ඉන්ධන නිකුත් කිරීම සිදු කරමින් ඇත.
Meka ikmanata hadanna. meka honda kramayak
In any system there could be bugs. These are rectified by way of patches and system updates.
It appears to be a good system anyway. It ensures an equitable distribution of fuel. The problem lies in the inadequate supply of fuel to meet the demand.
It’s a good system no doubt. The problems will crop up from next week if the supply is not sufficient .
We need to be where we were before this crisis. Why should we be going around the country searching for fuel ? What a loss of man hours and whatever fuel left in our tanks ? Good system will be only the system we enjoyed before the fuel crisis. Please don’t get used to alternatives which has brought down our standard of living due to corrupt politicians and authorities.
very good work thanks..
මේක හොඳ වැඩක්. එත් හරියට සිස්ටම් එකක් හදාගන්න බැරි උනාට සමාවෙන්න.. අනික් උන්ගේ මගුල් හෙව්වට තමන්ගේ රෙද්ද අස්ස හදාගන්න බැරි ICTA එකට අපේ ප්රණාමය…
මේක හොද ක්රමයක් තුන් හතර පාරක් ගහගෙන විකුනපු උන්ට බඩේපාර මමත් රු 2000ට පෙට්රල් ගත්ත
QR කෝඩ් එකෙන් බයික් එකට තෙල් ගන්න අපි දෙවතාවක් පෝලිම් දෙකක පැය 9ක් සහ පැය 12 විතර හිටියා. පෝලින් දිග අඩු නැ. දෙවතාවෙම පෝලින්වලින් භාගයකටවත් තෙල් ලැබුනේ නැ ..කිව් ආර් එකත් එක්ක අවසාන අංක එකකට, දින 10කට වරක් තෙල් ලිටර 10/15ක් දීපල්ලා..ඒ වගේම පොඩි බූලි වලට හෝ දිය යුතුයි එවිට ෂෙඩ් වලට හොර කරන්න බැ.
දිනකට මිනිස්පැය ලක්ෂ ගනන් පාරේ අහක යනවා.
ඇමතිලාට තෙල් දෙන්නේ කිව් ආර් එකට ද? අවු 74ක් මේ රට විනාශ කරපු එවුන් හැමකාලෙම සැප වින්දා..උන්ට රටවිනාශකරන්න යන්න එන්න ඉන්දන දීමනාත් දෙනවා, දෙන්න තියන හැම දීමනාත් දෙනවා…ඒත් තුන් වේල කන්නවත් නැතිව අනන්ත දුක්මහන්සිවෙලා රටට හම්බකර දෙන එවුන්ට, ගහන්න තියන බදු ඔක්කම ගහලා, අසීමිත ලෙස සූරන් කනවා අන්තිමේට දුක්විදින එවුන්ට මොකුත් නැ..නීති තියෙන්නෙත් පොඩි එව්න්ට විතරයි..මහ එවුන් නීතියෙන් ගැලවෙනවා
මේ තිරිසන් වල් යුගය ඉතා ඉක්මනින් අවසාන කල යුතුයි….
පාලක පංතියේ සියලු වරප්රසාද නවතා දමා ඒවා දුක් මහන්සි වන අයට දිය යුතුය..පාලක පංතියට ත්රිවිල් එකක් දුන්නාම මදිද? මෙ හැත්ත දන්නේ පන්ඩිතකම් කියවන්න, රට විකුනන්න, රටේ ගෑනු පිටරටවලට විකුනන්න, තැබෑරුම් දමන්න, කොමිස් ගහන්න, විරුද්දව කථා කරන එවුන් හිරේ දමන්න, බලේ රැක ගන්න විතරයි. හොඳ වැඩ දන්නෙම නැ. උප දින දරුවොත් පිටරටවලට ලක්ෂ7ක නය ගෙවන්න වැඩ කරලයි තියෙන්නේ.
කෝටි දෙකක් ජනතාවට වද නොදි මේ රට තව තවත් විනාශ නොකර, මේ අනන්ත දුක්විදින මිනිසුන්ට වද නොදි පුලුවන් එවුන්ට රට භාර දී තොපි ඉක්මනින්ම පලයව්.
The system is good, but for some who earn money from vehicles the allocated amount is not sufficent. The weekly allocation needs to be increased for all vehicles by a minimun amount of atleast 10 liters from 20 to 30 liters. The system needs to be upgraded and the distribution to be more organised and timely.
මේ ක්රමය හොඳයි,හොරු අනාථයි….
ඇත්තටම මේවා පුද්ගලික අංශ වලට බාරදුන්නා නම් මෙවැනි ප්රශ්ණ අඩුයි. අපේ රටේ රාජ්ය සේවය හරිම දුෂිතයි. රට මෙවැනි තත්වයකට පත් වෙන්න හේතුව දේශපාලකයෝ ගේ දූෂිත බව සහ රාජ්ය සේවයේ දූෂිත බව කියන එක දැං ජනතාවට ඉතා පැහැදිලි යි.
කාලකන්නි ත්රීවිලර් කරුමක්කාරයෝ ඔක්කොම එයි අද හොරට තෙල් ගහන්න… කාලකණ්ණි කරුමක්කාර ත්රීවිල් කාරයෝ