QR මගින් ජන ජීවිතය කප්පාදු කරලා.. එදා හාල් පොත වෙනුවට අද QR දීලා…

August 17, 2022 at 11:20 am | lanka C news
QR මගින් ජන ජීවිතය කප්පාදු කරලා.. එදා හාල් පොත වෙනුවට අද QR දීලා…

ආණ්ඩුව විසින් QR ක්‍රමය හඳුන්වාදීමෙන් ජන ජීවිතය 50% ක්ම කප්පාදු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ අනුබද්ධ සංවිධානයක් වන ජාතික භික්ෂු පෙරමුණ සඳහන් කරයි.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් පෙන්වා දෙන්නේ එදා හාල් පොත වෙනුවට අද ජනතාව අතට QR කාඩ් පතක් ලබා ඇති බවයි.

මේ ආකාරයෙන් ජනතා අවශ්‍යතා පාලනය කරන පාලනයකින් අත්වන සෙතක් නැතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව උන් වහන්සේ මාධ්‍ය වෙත මේ අදහස් පල කරන ලදී.

17,504 views

39 Comments to “QR මගින් ජන ජීවිතය කප්පාදු කරලා.. එදා හාල් පොත වෙනුවට අද QR දීලා…”

  1. සහොදරය says:

    හාමුදුරුවෝ රේට රේට ත්‍රිවීලර් රස්සාව කරන වගේ නේ😂😂😂

  2. Janaka from Matara says:

    අනේ බුදුහිමියනි නැවත පැමින මෙවං මහනුංගෙං මගේ රට බේරා දෙනු මැනවි.

  3. Sampath says:

    Ane gana thumani hikanal katha kiyanne nathuwa dena de waladagena innawada apita paw nodee . ammage redda

  4. සිරි says:

    මුං තමා රට කන්නෙ

Main News